උදව්වක් ByPass

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පෝරිසාදයා;23920656 said:
    කලාතුරකින් එහෙම වෙන්න පුලුවන් .
    මම දන්න ගොඩක් අය අවුරුදු 10කට මෙහා නැති උනා..:baffled:
    :shocked::shocked::shocked::shocked: Didnt knw. mama danna ByPass kenekta inne achchi amma thamai :)
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    1. දොස්තර - Dr. Y.K.M. LAHIE

    2. රෝහල -Asiri Surgical Hospital - Kirimandala Mw - Colombo 05
    3. ගියපු ගාණ- 8days package Rs900,000


    Me mage yaluwek ge thaththa kenek ge operation ekata giya cost eka. Nawaloka hospital eke thawa cost eka wadi.


    Apollo hospital eke nam karanna epa kiwwa.



     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    1. දොස්තර - Dr. Y.K.M. LAHIE

    2. රෝහල -Asiri Surgical Hospital - Kirimandala Mw - Colombo 05
    3. ගියපු ගාණ- 8days package Rs900,000


    Me mage yaluwek ge thaththa kenek ge operation ekata giya cost eka. Nawaloka hospital eke thawa cost eka wadi.


    Apollo hospital eke nam karanna epa kiwwa.






    Thanks Machan
    Dr. Jayakrishnan (JK)'gen karanawa @Nawaloka
    this friday operation 1 machan

    thanks all comments
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෝරිසාදයා;23920656 said:
    කලාතුරකින් එහෙම වෙන්න පුලුවන් .
    මම දන්න ගොඩක් අය අවුරුදු 10කට මෙහා නැති උනා..:baffled:
    Parliment eke 225he Usa porak innwa den api porata bypass karala 18Yrs. Oya inne yatigiriyen kegagaha...

    Pewethma thama balapaanne.
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න. No එකක් ගන්න ටිකක් අමාරුයි. එයා හොද කරන්න පුලුවන්නම් එවේලෙම කියනවා. operation එකක් කරනවට වැඩ එහෙම කරගන්න බලපන් මචන්.


     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පෝරිසාදයා;23912423 said:
    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.
    නැත්නම් අම්බලන්ගොඩ බටපොල පාරෙ කොබෙයිතුඩුවේ පන්සලේ වෙදහාමුදුරුවෝ හොදකරනවා තෙලකින්...බයිපාස් නොකර.
    හැබැයි තත්වෙ දරුණු නම් කොහොමද දන්නෙ නෑ..කෝකටත් ගිහින් බලපන් රිපෝට් එක්ක.
    මොකද බයිපාස් කරාම නහර කපලා අනම්.මනම් කරන නිසා ආයුෂ අවුරුදු 7-8ක් වගෙ තව ඉතුරු වෙනවා කියන්නෙ.. පොඩ්ඩක් බලපන් හොදම ඔප්ෂන් එක.

    ගුණවර්ධන වෙදා මැදුර- 0252223128
    කොබෙයිතුඩුව පන්සල-0915689124

    මේ දෙන්නම හොද කරන්නෙ පපුවෙ ගාන බලගතු තෙලකින් බ්ලොක් එක.දියකරල / බොන බෙහෙත් වලින්..



    :yes::yes::yes::yes::yes::yes:




    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.


    0252223128 යන්න කලින් දවසේ මේ නොම්බරයට කතා කරලා හමුවීමක් දාගන්න ඕන. උදේ 8.30 ට තමයි පටන් ගන්නේ කොල් අන්සර් කරන්න. හමුවීම දාගන්න එක තමයි ටිකක් අමාරුම වැඩේ. මතක ඇතුව ලෙඩාගේ හැදුනුම්පත අතට අරගෙන කොල් කරන්න. එක කොල් එකකින් දෙන්නෙක් පෙන්නන්න දාගන්න පුලුවන්. තව කවුරු හරි ඉන්නවා නම් එයාවත් එ වෙලාවේම පෙන්නන්න. ෆොන් දේක තුනකින් ට්‍රයි කරත් වැඩේ ගොඩදාගන්න පුලුවන් වේවි.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පෝරිසාදයා;23920656 said:
    කලාතුරකින් එහෙම වෙන්න පුලුවන් .
    මම දන්න ගොඩක් අය අවුරුදු 10කට මෙහා නැති උනා..:baffled:
    Now bypass operation give another life. I know one guy 20years after bypass operation did his stent implant. Cheers
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මචන්ස්ලා..
    අනුරාධපුරේ එක්ක යන්න කිව්ව අයටත් ස්තුතියි..
    අන්තිම දවස් වෙනකොට දුර එක්ක යන්න බැරි තැනට ආවා මචන්ස්Zලා..
    ඒ නිසා නවලෝකෙන් බයිපාස් සැත්කම කලා.
    සතියක් උන්නා එහෙ.දැන් ගෙදර එක්කන් ආවා.
    කොමෙන්ට් බම්ප් අදහස් වලින් උදව් කරපු හැමදෙනාටම ස්තුතියි..
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Mama danna Uncle kenek Kara.. Karapitiya General Hospital. 1992.. Yes.. More than 26 Years Ago.. Danuth Kolla wage innawa...
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Dr. Jayakrishnan (JK)'gen karanawa
    @Nawaloka
    cost 7 lak wage.. eka patient ge situation eka matha depend wenawa bro..
    ape thaththath kala...
    ammata ikmanata aduwei,
    government eken ganna puluwan 2.5 lak wage..
     
    Last edited: