Unuwena Gathiya Ithin Matath Thiyenawa

හොර ගෙඩියා රේඩියෝ එනකම්ම හිටියනේ විශ් කරගන්න 


ඇයි අනේ ඉන්දියාවේ මිනිස්සුවත් මෙච්චර හින්දි සින්දු අහන්නේ නැතුව ඇතිමේ බලන්නකො මේයා..............![]()


නෑ නෑ මල් සින්දු එපා![]()
මට තාම ෂුවර් නෑ ඒ ගැන. මල් සින්දු තමා ඕනේ මල් වගේ හිත් තියෙන ළමයින්ටනෑ නෑ මල් සින්දු එපා![]()
ඒක මල් සිංදුවක් ද කියල හිතල බලන්න ඕනමට තාම ෂුවර් නෑ ඒ ගැන.



මල් සින්දු තමා ඕනේ මල් වගේ හිත් තියෙන ළමයින්ට


මල් සින්දු තමා ඕනේ මල් වගේ හිත් තියෙන ළමයින්ට


මල් වගේ හිත්
පරවෙයි.. 
ඔව් ඔව් මට උඹව සත පහකට ෂුවර් නෑ.. පිටින් හොඳ එකක් කියල ඇතුලෙන් මල් සින්දුවක්..![]()


ඔයාට විතරයි තේරුනෙ. කොහෙ ද මේ කිලින් මයින්ඩ් තියෙන පොරවල්වලට ඕව කවද තේරෙයි ද![]()
නටුවෙන් අල්ලලා විසි කරන්නේඅඬන්න පුළුවන් ක්රම තියෙනවනෙ. උදහරණයක් විදියට උපේකගෙ කටහඬ පරණ කවුරුහරි පෙම්වතියකගෙ කටහඬකට සමාන කරගෙන හිතාගෙන අඬන්න පුළුවන් කට්ටියට![]()
