2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අඬන්න පුළුවන් ක්‍රම තියෙනවනෙ. උදහරණයක් විදියට උපේකගෙ කටහඬ පරණ කවුරුහරි පෙම්වතිය‍කගෙ කටහඬකට සමාන කරගෙන හිතාගෙන අඬන්න පුළුවන් කට්ටියට :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "මාත් මගේ හිත හදාගන්නම්"- Pasan & Tharindu ft. සින්දුව දෙන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒක මල් සිංදුවක් ද කියල හිතල බලන්න ඕන :rolleyes: මට තාම ෂුවර් නෑ ඒ ගැන.

    ඔව් ඔව් මට උඹව සත පහකට ෂුවර් නෑ.. පිටින් හොඳ එකක් කියල ඇතුලෙන් මල් සින්දුවක්.. :oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සින්දු තමා ඕනේ මල් වගේ හිත් තියෙන ළමයින්ට

    ඔයාට විතරයි තේරුනෙ. කොහෙ ද මේ කිලින් මයින්ඩ් තියෙන පොරවල්වලට ඕව කවද තේරෙයි ද :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් මට උඹව සත පහකට ෂුවර් නෑ.. පිටින් හොඳ එකක් කියල ඇතුලෙන් මල් සින්දුවක්.. :oo::oo::oo:

    වචන මතක නෑ. අහල ම බලමු :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔයාට විතරයි තේරුනෙ. කොහෙ ද මේ කිලින් මයින්ඩ් තියෙන පොරවල්වලට ඕව කවද තේරෙයි ද :rofl::rofl:

    පුස් තඩියා... :oo: නටුවෙන් අල්ලලා විසි කරන්නේ
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අඬන්න පුළුවන් ක්‍රම තියෙනවනෙ. උදහරණයක් විදියට උපේකගෙ කටහඬ පරණ කවුරුහරි පෙම්වතිය‍කගෙ කටහඬකට සමාන කරගෙන හිතාගෙන අඬන්න පුළුවන් කට්ටියට :rofl::rofl:

    ඇත්ත
    :P