අන්නේකයි ඒවා ඇහුවනං කාමරේට වෙලා කොට්ටේ බදාගෙන අඬනවා මිසක් ඔය මෝඩ වැඩ කරන්නේ නෑ

දන්නේ නෑ ඇහුන විදියනේ

පර්සනල් කන්ටැක්ට් වලින් ගෙන්වන්න මේයා අපිට ගෙවනවා යැ..![]()

මේ දවස්වල හැමෝම දෙවනි ඉනිමට බනින හින්ද ඒකෙන් සින්දුවක් අහමු![]()
හැමදාම ඔය දෑස - කේෂාන් & කල්පනා කාවින්දි

ත්රෙඩ් එක ගමන් කරන්නේ නෑනේ![]()
එකක් ලියන්නකෝ අපි තනුවක් දාල තරිඳුට රේඩියෝවේ කියන්න කියමු![]()

මේ දවස්වල හැමෝම දෙවනි ඉනිමට බනින හින්ද ඒකෙන් සින්දුවක් අහමු![]()
හැමදාම ඔය දෑස - කේෂාන් & කල්පනා කාවින්දි