2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්නේකයි ඒවා ඇහුවනං කාමරේට වෙලා කොට්ටේ බදාගෙන අඬනවා මිසක් ඔය මෝඩ වැඩ කරන්නේ නෑ

    ඔව් ඇත්ත කතාව පක්ශාආආආයි :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නේ නෑ ඇහුන විදියනේ

    එහෙනම් ඒක තමයි ඔය මිසින් වෙන්නෙ සතිවල. නැට්ට කියන්නෙ පස්සෙන් යනව ඇති. :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,915
    35,852
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ දවස්වල හැමෝම දෙවනි ඉනිමට බනින හින්ද ඒකෙන් සින්දුවක් අහමු :P

    හැමදාම ඔය දෑස - කේෂාන් & කල්පනා කාවින්දි

    ඕක සාර දැම්මම මම ගිහින් අහල ආවේ බන්.... :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එක ගමන් කරන්නේ නෑනේ :dull:

    තරිඳු පොලු තියනව කියල ප්‍රසිද්ධ නිසා හැදීගෙන ආපු ජනග්‍රහණය ඈත්වී ගියා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දවස්වල හැමෝම දෙවනි ඉනිමට බනින හින්ද ඒකෙන් සින්දුවක් අහමු :P

    හැමදාම ඔය දෑස - කේෂාන් & කල්පනා කාවින්දි

    තව එකෙක්ගේ අවසානේ තමයි :rofl: