2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකනේ ඉතින් බැරි :dull:
    කල් දානවා ෂෝ එක:angry:

    අන්න ඒකනෙ. අසන්නන්ගෙ සිත් සතන් බිඳල කට්ටිය නැතිලු :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    99982 :rolleyes::rolleyes: හොර ගෙඩියා රේඩියෝ එනකම්ම හිටියනේ විශ් කරගන්න :rofl::rofl::rofl:
    තරින්දුවා වෙනුවෙන් තියාගත්තා රේඩියෝ ත්‍රෙඩ් එකේම වැඩේ කරන්න :D
    මල්බබා අදත් පන්දමද අහන්නේ :P
    පන්දම නැතිව කොහොමද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරිඳු පොලු තියනව කියල ප්‍රසිද්ධ නිසා හැදීගෙන ආපු ජනග්‍රහණය ඈත්වී ගියා
    තරිඳු නැති දවසට තරිඳුගේ හාමිනේටවත් බැරිද දන්නේ නෑ කරන්න :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මොකක්ද මේ වෙන්නේ :baffled::baffled::eek::eek: වෙන වෙන සිනුත් යනවනේ හින් නුලෙන් :rofl::rofl:

    දැන් ඔතන කොහො ද කියල තියෙන්නෙ එක පුද්ගලයෙකුට ආදරය කරනව කියල? :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරින්දුවා වෙනුවෙන් තියාගත්තා රේඩියෝ ත්‍රෙඩ් එකේම වැඩේ කරන්න :D

    පන්දම නැතිව කොහොමද

    තව 15 යි :P