තරිදු.......මගෙ සිංදුව දුන්නෙ නැත්නම් මම යනවා ටිවි එකෙන් සිංදුව අහන්න හොදෙ...![]()
දෙය් දෙය්.... දුන්නේ නැතත් අව්ලක් නැ ඊලග පාර ආයේ ඉල්ලමු....

තරිදු.......මගෙ සිංදුව දුන්නෙ නැත්නම් මම යනවා ටිවි එකෙන් සිංදුව අහන්න හොදෙ...![]()

තරිදු.......මගෙ සිංදුව දුන්නෙ නැත්නම් මම යනවා ටිවි එකෙන් සිංදුව අහන්න හොදෙ...![]()

අද රේඩියෝ තියෙනවනේ.....![]()
දන්නේ නෑ නේ අද තියෙනවා කියල....
![]()

සෑහෙන කාලයකින්නෙ තිබ්බෙ. ඔන්න ලබන සතියෙ 4 වෙනිද නැහැල්ලු. සති අන්තෙ ලු තියෙන්නෙ. ඒකත් ෂුවර් නැහැලු. මතක තියාගන්න. කණ කැස්බෑව විය සිදුරින් අහස බලනවට වැඩිය තිරිඳුගෙ රේඩියෝ ශෝ එකක් අහන්න අමාරුයි.

අපෝ ඔයාව අල්ලගත්තෙ නෑ.![]()
ඉක්මනට සින්දුවක් ඉල්ලාපන් රොස්ට් කරන්න කලින්

මොන ව වුණත් ඉතින් කොල්ල ඒ ගැහැණු දැරිවි ගැන දැම්මෙ නැහැනෙ තාම. කවි ලියන්නත් පුරුදු වෙනව. ඒත් කවියකුත් නෑ![]()

අපි දන්නෙත් මීට පැයකට වගේ කලිං

අපි දන්නෙත් මීට පැයකට වගේ කලිං

උබත් ආවද සින්දු අහන්න බ්රෝ එළකිරි....

කෝ කෝ මගේ එක ගියේ නෑ නේද

දන්නේ නෑ නේ අද තියෙනවා කියල....
![]()