2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රේඩියෝ තියෙනවනේ..... :angry::angry::angry:

    සෑහෙන කාලයකින්නෙ තිබ්බෙ. ඔන්න ලබන සතියෙ 4 වෙනිද නැහැල්ලු. සති අන්තෙ ලු තියෙන්නෙ. ඒකත් ෂුවර් නැහැලු. මතක තියාගන්න. කණ කැස්බෑව විය සිදුරින් අහස බලනවට වැඩිය තිරිඳුගෙ රේඩියෝ ශෝ එකක් අහන්න අමාරුයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සෑහෙන කාලයකින්නෙ තිබ්බෙ. ඔන්න ලබන සතියෙ 4 වෙනිද නැහැල්ලු. සති අන්තෙ ලු තියෙන්නෙ. ඒකත් ෂුවර් නැහැලු. මතක තියාගන්න. කණ කැස්බෑව විය සිදුරින් අහස බලනවට වැඩිය තිරිඳුගෙ රේඩියෝ ශෝ එකක් අහන්න අමාරුයි.

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන කාලයකින්නෙ තිබ්බෙ. ඔන්න ලබන සතියෙ 4 වෙනිද නැහැල්ලු. සති අන්තෙ ලු තියෙන්නෙ. ඒකත් ෂුවර් නැහැලු. මතක තියාගන්න. කණ කැස්බෑව විය සිදුරින් අහස බලනවට වැඩිය තිරිඳුගෙ රේඩියෝ ශෝ එකක් අහන්න අමාරුයි.

    :lol::lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොන ව වුණත් ඉතින් කොල්ල ඒ ගැහැණු දැරිවි ගැන දැම්මෙ නැහැනෙ තාම. කවි ලියන්නත් පුරුදු වෙනව. ඒත් කවියකුත් නෑ :rolleyes:

    :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි දන්නෙත් මීට පැයකට වගේ කලිං

    ඊයෙත් අපි ත්‍රේඩ් එකේ කථා වුණේ තියෙයි ද දන්නෙ නෑ කියලනෙ :rolleyes: