ආව් ආව![]()

ඔබ දුටු ඒ මුල් දිනේසිංදුව වැරදියට ඇහෙන්න ඇති
බර උස්සන ෆිට් කොල්ලෙක්නේ ගහන එකක් නෑපලවෙනි දවසේ මොනවද උනාලු
ගුටි කෑවද දන්නැ![]()
මේ කිරියේ එක්කෙනෙක්....ප්රසිද්ධ කෙනෙක්.![]()
ආ කවුද එයා ඔයාගෙ පරණ හුට පටයක්ද
කලබල අස්සෙ කෝට් කරන්න බැරි උනා...........




පරක්කුයි.. කලින් දැක්කේ නෑ කවුන්ට් එක![]()

ඔව් අනිවා එන්න පුළුවන් හැම මොහොතකම එනවා
එල එල මල්බබා.![]()
දිගටම එන්න..![]()
දිගටම එන්න සෙට්වෙමු.
ලංකාවෙන් ගියත් මේකට එන්න ..
ඔව් අනිවා එන්න පුළුවන් හැම මොහොතකම එනවා


වෙන දවසක ගහමු එදාට මොනවහරි කරමු![]()



ගුවන් විදුලියේ කාටහරිද මුලින්ම හිත ගියේමොක ද ඒ සිංදුවෙ කෑල්ලක්නෙ? පොඩි වැරදීමක් වෙන්න ඇති සමහරවිට. මං අද ලෝ කොලිටි එකෙන් අහන්නෙ ඩේට නැහැනෙ![]()