The World’s Largest Passenger Ship

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ලෝකයේ විශාලම මගී නෞකාව වන මෙය Royal Caribbean’s Harmony of the Seas ලෙස හඳුන්වනවා. 2016 මැයි මස 29 වන දින තමයි මෙය මංගල ගමන ආරම්භ කලේ. :yes:
අඩි 1,188 ක් දිග, අඩි 215.5 ක් පළල මෙම නෞකාවේ අමුත්තන් 7000කට පමණ නවාතැන් පහසුකම් සලසනවා. :D ඒ වගේම මෙම නෞකාවේ වැඩ කරන නාවික පිරිස 2100ක් පමණ වෙනවා. :yes:

මේ නෞකාව හදලා නිම කරන්න මාස 32ක් ගත වෙලා තියෙනවා වගේම මුදලින් ඩොලර් බිලියනයකට වඩා වැය වෙලා තියෙනවා. :baffled: ඉතින් මෙහි නැති දෙයක් නැ, හැම සැප පහසුකමක්ම තියෙනවා. :love:

– 18 total decks with 16 guest decks
– 2,747 staterooms, 1,768 balconies
– There are 4 bow thrusters with 7,600 horse power each
– 24 guest elevators
– 7 distinct ‘neighbourhoods’
– 8 specialty restaurants and 4,908 total restaurant seating
– 11,252 works of art showcased throughout the ship
– 4,700,000 lbs. (2,150 tons) of water in 23 swimming pools, whirlpools, two FlowRider surf simulators and waterslides
– A 10 story, 100-foot drop with The Ultimate Abyss, the tallest slide at sea
– The fastest Internet at sea


wVwRF4F.jpg


pbERquL.jpg


bUiH7b0.jpg


2Xw6Qv7.jpg


q94jiOg.jpg


hQGPju3.jpg


pyPy3wc.jpg


JaBSZRM.jpg


OLFgkq0.jpg


PdHknDg.jpg


rUf9bSr.jpg


Q8fjs30.jpg


4rSoBFh.jpg


EFSAT15.jpg


0E9Y5nX.jpg


0ULChkH.jpg


3w8ToIv.jpg


J5P2ejK.jpg


e823MTW.jpg


BqcwzYS.jpg


61GDlH2.jpg


Kxh7OQx.jpg


 

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    නැව ඇතුලේ කැරකෙන්න පුළුවන් විදිහට ( Google Street View) වගේ ක්‍රමයක් තිබ්බා බන් උන්ගේ වෙබ් සයිට් එකේ. දැන් එක බැහැ වගේ. :baffled::baffled: මරු එක.