..::[මේකේ size එක යකු(World’s Largest Passenger Ship)]::..

මෙන්න යනවා නම් නැව් 

ලෝකේ ලොකුම මගී ප්‍රවාහන නැව තමයි මේක
මේක Royal Caribbean International කියන Cruise Line එකට තමයි අයිති. May 29, 2016 තමයි පලවෙනි ගමන ගියේ මේකේ.
නැවේ size එක
දිග අඩි 1,188
පළල අඩි 215.5
226,963 GRT එක GRT කියන්නේ(Gross register tonnage) නැවේ උපරිම ධාරිතාවය ටොන් වලින් තමයි කියන්නේ
කලින් ලොකුම මගී නැව් උන sisters Oasis of the Seas සහ Allure of the Seas කියන නැව් වලට වඩා ලොකුයි මේක
මගින් 6,780 ගෙනියන්න පුළුවන්
ඒවගේම 2,100 crew එක ඉන්නවා නැවේ 
මේක හදල තියෙන්නේ STX France කියන නැව් හදන company එකෙන්
හදල ඉවර කරන්න මාස 32ක් ගිහින් cost එක more than $1 billion කියල කියන්නේ 
decks 18ක් සහ 16 guest decks තියනවා
2,747 staterooms, 1,768 balconies
මේකේ engine 4ක් තියනව එකක් 7,600 HP ගානේ
24 guest elevators
Restaurants 8ක් තියනවා
Artworks 11,252 තියනව මුළු නැවේම
swimming pools 23ක් තියනව (2,150 tons) of water
නැව තට්ටු 10යි උසම තැන මීටර් 100ක් උසයි
මේ නැව දවස් 7ක ගමනකට රාත්තල් 9,700ක chicken; රාත්තල් 5,000 dozen eggs; රාත්තල් 15,000ක beef; රාත්තල් 700ක ice cream; රාත්තල් 20,000 අල; රාත්තල් 2,100 lobster tails; රාත්තල් 12,600ක පාන් පිටි , රාත්තල් 2,500ක salmon; රාත්තල් 5,0000 french fries;රාත්තල් 5,300ක bacon ගෙනියනවලු

තව මේකේ රාත්තල් 110,000ක ice cubes හදනවලු දවසකට
ගැලුන් 479,314 ක වතුර consume වෙනවලු දවසකට 

මේකේ beer brands 40ක් wine brand 340ක්. 127 specialty cocktails. පලතුරු වර්ග 40ක් සහ එළවලු වර්ග 80ක් ගෙනියනවලු

Bump එකක් දාගෙන යන්න 

ලෝකේ ලොකුම මගී ප්‍රවාහන නැව තමයි මේක
මේක Royal Caribbean International කියන Cruise Line එකට තමයි අයිති. May 29, 2016 තමයි පලවෙනි ගමන ගියේ මේකේ.නැවේ size එක