ගිලිහුන සෙනහසක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගිලිහුන සෙනහසක්

කුමරුනේ මා අසල සිටිමුත්
ගතින් පමනයි නුඹ සිටිනුයේ
සිතින් මා ලග නොවෙන වග නම්
ටික කලක සිට මට දැනේ...

මගෙ හිසමත අත තබා ඔබ
දිවුරුවත් ප්‍රේමයෙ නමින්
ඔබේ හදතුල වැඩ සිටින්නෙ
සරසවියෙ ඉන්නා කුමරිනේ...

වෙහෙසුනත් එය හෙලිනොවන්නට
ඔබේ දෙනෙත් මට කැඩපතක්
සාප නොදෙනෙමි සතුටු වන්නෙමි
මුලු සිතින් මා හැමදිනක්...

එපා එන්නට නැවත මාවෙත
දරාගන්නට බැහැ තවත්
මමයි නුඹගෙ අතීතය මුත්
දැන් ඇයයි නුඹේ ජිවිතේ...

පත්තිනිය මේන් පතිදම් රැකුවද
වෙන්න නොහැකිය පතිනිය නුඹ නමින්
මම යශොදරාවක් වෙන්නෙ හැමදින
නුඹට පිදු ප්‍රේමයේ නමින්...........
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    කලින් ඒවා වගේම
    ලස්සන නිර්මාණයක් :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    QG31GFu.png

    කුමරුනේ මා අසල සිටිමුත්.....................
    ගතින් පමනයි නුඹ සිටිනුයේ..................
    සිතින් මා ලග නොවෙන වග නම්............
    ටික කලක සිට මට දැනේ.......................

    වෙහෙසුනත් එය හෙලිනොවන්නට..........
    ඔබේ දෙනෙත් මට කැඩපතක්.................
    සාප නොදෙනෙමි සතුටු වන්නෙමි...........
    මුලු සිතින් මා හැමදිනක්........................

    WLRoiZL.png

    ලස්සනයි...!! මේකනම් අත්දැකීමක් වෙන්න ඕන ඔයාගෙම...
    You must spread some Reputation around before giving it to Sara531 again.
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පත්තිනිය මේන් පතිදම් රැකුවද
    වෙන්න නොහැකිය පතිනිය නුඹ නමින්
    මම යශොදරාවක් වෙන්නෙ හැමදින
    නුඹට පිදු ප්‍රේමයේ නමින්...........

    මේ කවිය පැහැදිලි කරන්න

    ලස්සනයි :love:
    අදත් කාගේ හරි අත්දැකීමක්ද? :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොල්ලො චපලයි සරා ගනන් ගන්න එපා..
    ;)

    ලස්සනයි...
     
    • Like
    Reactions: Sara531

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    පත්තිනිය මේන් පතිදම් රැකුවද
    වෙන්න නොහැකිය පතිනිය නුඹ නමින්
    මම යශොදරාවක් වෙන්නෙ හැමදින
    නුඹට පිදු ප්‍රේමයේ නමින්...........

    මේ කවිය පැහැදිලි කරන්න

    ලස්සනයි :love:
    අදත් කාගේ හරි අත්දැකීමක්ද? :rolleyes:

    මම හිතන්නේ පත්තිනි වෙන්න බැ කියන්නෙ පත්තිනිය ගෙ මිනිහා වටේ ගිහින් ලැගලා ආවාම බාරගත්තා නෙ. එහෙම බාරගන්න බෑ කියලා වෙන්ට ඕනෑ.

    සිදුහත් කුමාරයා ආයි ආවෙ නැනෙ. යශෝදරාවන් සිදුහත් කුමාරයා වෙනුවෙන් හිටියා මේ කියන්නේ තෝ වටේ යන නිසා මම තෝව බාර ගන්නෙ නෑ. හැබැයි යශෝදරාව වගේ හිතින් ඉන්නවා කියලා.

    • Like
    Reactions: NK123

    මේන්න තියෙනවා උත්තර...
    මේතනදි මේයා කියන්නෙ ඔයා මට සත්‍ය සගවන එක මම දන්නවා..අපි විවහා උනත් ඔයා එයා එක්ක සම්බන්දකම් පවත්වාවි..මට එය දාරාගෙන ඔයා ඇත්ත තෙරුම් අරන් එනකම් ඉන්න බැ..මම එච්චරටම ශක්තිමත් නැ කියලා..
    එත් යශොදරා ගෙ ස්වාමියා වෙනත් ගැනු එක්ක නෙමෙයි ගියෙ..අනික සිදුහත් කුමාරයා ආයෙ ආවෙ නැ...එත් යශොදරා එකට දොස් කිවිවෙ නැ තමන් ව දාල ගිය කියලා..යහපත විතරයි පැතුවෙ...එ වගෙ ඔයා නැවත එන්න එපා මගෙ හිතෙ වයිරයක් නැ කියලයි කියන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නේ පත්තිනි වෙන්න බැ කියන්නෙ පත්තිනිය ගෙ මිනිහා වටේ ගිහින් ලැගලා ආවාම බාරගත්තා නෙ. එහෙම බාරගන්න බෑ කියලා වෙන්ට ඕනෑ.

    සිදුහත් කුමාරයා ආයි ආවෙ නැනෙ. යශෝදරාවන් සිදුහත් කුමාරයා වෙනුවෙන් හිටියා මේ කියන්නේ තෝ වටේ යන නිසා මම තෝව බාර ගන්නෙ නෑ. හැබැයි යශෝදරාව වගේ හිතින් ඉන්නවා කියලා.

    ආ... මට වචනේ පැටලිලානේ... පත්තිනියත් පතිනිය වගේ දැක්කේ :baffled:
    එල තැන්ක්ස් මචං 16+
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    QG31GFu.png

    කුමරුනේ මා අසල සිටිමුත්.....................
    ගතින් පමනයි නුඹ සිටිනුයේ..................
    සිතින් මා ලග නොවෙන වග නම්............
    ටික කලක සිට මට දැනේ.......................

    වෙහෙසුනත් එය හෙලිනොවන්නට..........
    ඔබේ දෙනෙත් මට කැඩපතක්.................
    සාප නොදෙනෙමි සතුටු වන්නෙමි...........
    මුලු සිතින් මා හැමදිනක්........................

    WLRoiZL.png

    ලස්සනයි...!! මේකනම් අත්දැකීමක් වෙන්න ඕන ඔයාගෙම...
    You must spread some Reputation around before giving it to Sara531 again.

    නැහැ..මේක මගෙ අයියගෙ කැම්පස් එකෙ ලමයෙක් ගෙ කතාවක්...කතා කර කර ඉන්න වෙලාවක අයියා කිවිවෙ...මට හිතුනා ලියලා බලන්න...:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පත්තිනිය මේන් පතිදම් රැකුවද
    වෙන්න නොහැකිය පතිනිය නුඹ නමින්
    මම යශොදරාවක් වෙන්නෙ හැමදින
    නුඹට පිදු ප්‍රේමයේ නමින්...........

    මේ කවිය පැහැදිලි කරන්න

    ලස්සනයි :love:
    අදත් කාගේ හරි අත්දැකීමක්ද? :rolleyes:

    ඔව්.අයියගෙ කැම්පස් එකෙ ඇතිවෙච්ච කතාවක ප්‍රතිපලයක් :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේන්න තියෙනවා උත්තර...
    මේතනදි මේයා කියන්නෙ ඔයා මට සත්‍ය සගවන එක මම දන්නවා..අපි විවහා උනත් ඔයා එයා එක්ක සම්බන්දකම් පවත්වාවි..මට එය දාරාගෙන ඔයා ඇත්ත තෙරුම් අරන් එනකම් ඉන්න බැ..මම එච්චරටම ශක්තිමත් නැ කියලා..
    එත් යශොදරා ගෙ ස්වාමියා වෙනත් ගැනු එක්ක නෙමෙයි ගියෙ..අනික සිදුහත් කුමාරයා ආයෙ ආවෙ නැ...එත් යශොදරා එකට දොස් කිවිවෙ නැ තමන් ව දාල ගිය කියලා..යහපත විතරයි පැතුවෙ...එ වගෙ ඔයා නැවත එන්න එපා මගෙ හිතෙ වයිරයක් නැ කියලයි කියන්නෙ

    :yes::yes::yes:
    :cool::cool::cool: