මට ලේසියෙන්ම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න හැටි කියලා දෙන්න දන්න කෙනෙක්
නෙට් එක පීරලා පීරලා ඉන්නේ![]()
![]()
![]()
website ekak gahala apply karahan bn.. hariyata web eka hada ganin mulin.. fiverr eketh innawa hadala dena un nam hebei ithin sure neh ne.. ubama hada ganin site ekak.. adsense ganna lesima wede website ekak gahala ganna eka.. dan yt adsense ganna kal yanwa. .anika eeka hosted ..

website ekak gahala apply karahan bn.. hariyata web eka hada ganin mulin.. fiverr eketh innawa hadala dena un nam hebei ithin sure neh ne.. ubama hada ganin site ekak.. adsense ganna lesima wede website ekak gahala ganna eka.. dan yt adsense ganna kal yanwa. .anika eeka hosted ..

blogger walin apply karanna puluwan neda ? copy paste content dammama awulda![]()
Youtube ekata deepu adsense eka website walata use karanna bari da ekata wenama apply karanna onida?
be machn .. yt eken denne hosted ekak.. ee kiyanne google products walata witarai.. like yt, blogpsot
website ekak kiyanne wenama apply karanna onaa.. dan ubage ad-sense acc eken ma apply karanna puluwan..
saralwa mehemai... yt eken approve hamba una adsense eken ads danna be site walata eka hosted ekak nisa... eka non hosted kara ganna onaaa.. ekata web ekak gahanna onaa.. gahala denata tiyena ad-sense acc eken apply karanna puluwan ..
Youtube adsense hosted තියෙනවා නම් එකෙන්ම ඇප්ලයි කරාම Youtube adsense hosted එක non hosted වෙනවද ?, youtube account එකට අවුලක් වෙන්නෙ නැද්ද ? , youtube account එකෙන් හැම මාසෙම 10 ද කොහෙද දනෙ සල්ලි යවන්නෙ hosted adsense එකට, එතකොට අරක non hosted උනාම ත් youtube එකෙන් සල්ලි යයි නේද සාමාන්‍ය විදියට ?
Youtube adsense hosted තියෙනවා නම් එකෙන්ම ඇප්ලයි කරාම Youtube adsense hosted එක non hosted වෙනවද ?, ow.
youtube account එකට අවුලක් වෙන්නෙ නැද්ද ?neh..
youtube account එකෙන් හැම මාසෙම 10 ද කොහෙද දනෙ සල්ලි යවන්නෙ hosted adsense එකට, එතකොට අරක non hosted උනාම ත් youtube එකෙන් සල්ලි යයි නේද සාමාන්‍ය විදියට ? ow