ගිලිහුන සෙනහසක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
11.gif

කවුද හලෝ විහිළු ගනන් ගන්නේ එෙහනම් මං මේකේ කරන විහිළු වලට කට්ටිය මාව මරයි:P ඒ මදිවට මං කොච්චර ඔයාට අනං මනං කියනවද ?මගේ ඇත්ත නමත් නෙමෙයිනේ :yes:

තැන්කියු :D:D
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    සොයන්නෙමි ලදක්
    කෙරුමට මම විවාහයක්...
    නමුත් ඇත ගැටලුවක්
    වෙන්නෙ මට වයස 65ක්

    පැන්නට වයස 50ක්
    කමක් නැහැ එය වාසියක්
    ඇත්නම් ඔබට දෙපල ගොඩක්
    දෙන්නෙ මම වරදට සමාවක්

    මා ගැනත් හිතලා
    දෙන්න මට සැනසුමක් ඔතලා
    මේ කතා කියනා.
    මම කිරියෙ මුත්තා...

    :cool::cool::cool::cool:

    Breaking News
    මුත්තගෙ සරම කැඩෙන්නම ප්‍රහාරයක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සොයන්නෙමි ලදක්
    කෙරුමට මම විවාහයක්...
    නමුත් ඇත ගැටලුවක්
    වෙන්නෙ මට වයස 65ක්

    පැන්නට වයස 50ක්
    කමක් නැහැ එය වාසියක්
    ඇත්නම් ඔබට දෙපල ගොඩක්
    දෙන්නෙ මම වරදට සමාවක්

    මා ගැනත් හිතලා
    දෙන්න මට සැනසුමක් ඔතලා
    මේ කතා කියනා.
    මම කිරියෙ මුත්තා...

    :cool::cool::cool::cool:
    මුත්තා ඉල්ලන් කාල නේද :P වයස මාට්ටු නෙ දැන්
     
    • Like
    Reactions: Ithika mithika

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    සොයන්නෙමි ලදක්
    කෙරුමට මම විවාහයක්...
    නමුත් ඇත ගැටලුවක්
    වෙන්නෙ මට වයස 65ක්

    පැන්නට වයස 50ක්
    කමක් නැහැ එය වාසියක්
    ඇත්නම් ඔබට දෙපල ගොඩක්
    දෙන්නෙ මම වරදට සමාවක්

    මා ගැනත් හිතලා
    දෙන්න මට සැනසුමක් ඔතලා
    මේ කතා කියනා.
    මම කිරියෙ මුත්තා...

    :cool::cool::cool::cool:

    :rofl::rofl:
    අර බෑන් වෙච්ච හාදයට කියලා මේකේ තව වර්ෂන් එකක් ලියා ගත්තනම් හරි කඩේ හෝතම්බුවා කියන ගෞරව නාමෙත් එක්ක.. ටෲ කෝල වචනේ මෙතන කියන එක හරි මදිනේ..:P​