සොයන්නෙමි ලදක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
බුදාම්මෝ ඒක........... ගානට ඇවිල්ලා එක නං![]()



කවුද හලෝ විහිළු ගනන් ගන්නේ එෙහනම් මං මේකේ කරන විහිළු වලට කට්ටිය මාව මරයිඒ මදිවට මං කොච්චර ඔයාට අනං මනං කියනවද ?මගේ ඇත්ත නමත් නෙමෙයිනේ
![]()


keep up... nice..![]()
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Sara531 again.

Amma gahai bat eken.... Ela.
Huta patas....Muththe.....

සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()
මුත්තා ඉල්ලන් කාල නේදසොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()
වයස මාට්ටු නෙ දැන් මුත්තා ඉල්ලන් කාල නේදවයස මාට්ටු නෙ දැන්


සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()


දැන් කාලේ හැට පැනපු අයට තමා මුත්තේ කෙල්ලෝ කැමති.නව නිංගිරාවයි වහකාලා ගගේ පනිනවා මම![]()
