mokakhari case ekak athi bn ehema wenna godak aya google help forum eketh daala thiyenawa hemadama ohoma ewwa.
digatama content dapan man hithanne views / subs digatama enawa nam list eke udata yanna puluwan. mage website ekakata channel ekak hadala. requirements sampurna karala apply kalama within 4 weeks labuna.

bump
bump



░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
![]()
කොච්චර විවුස් ආවත් මේක මෙහෙම්ම තමා බන් සතයක් වත් වැඩි වෙන් නෑ...චැනල් එක හදලා මාස දෙක්න් සබ් 1000 වොච් හවර් 4000 ගත්තා...අදට මාස දෙකක් වෙනවා තාම ඇප්ෲ වෙලා නෑ..අනේ මන්දා බන්..ඇයි එහෙම වෙන්නේ..