Estimate ekk wat pennan ndda nkn
Estimate කිව්වාට බන් ගොඩක් දුරට ඔතන ඇත්ත ගාන වැටෙන්නේ හරියටම බලාගන්න ඇඩ්සෙන්ස් අකන්ට් ekata yanna කියන්නේ .
අප්රෝව් කරන්නේ නැතිව ඇඩ් වැටෙන්නේ නැහැ බන් , මොකද උබේ channel eka ad walata sudusu da natadda kiyalaa balnne . kaling loku kase ekak giya nisaa .
ube views mona rate ewaada wadiya thiyenne ?
karanna thiyana hodama de thamayi iwasalla inna eka .
wade athaharinna epaa approve wenakan daws 3kata saray wath video ekak hadalaa dapan . nikan hari approve wenakan video nodaa hitiyoth aayi views ganna mula idan mahansi wenna wenawaa .