ai bn a?
EURUSD Bounce at 1.12790. buy කරන්න බලාගෙන ඉන්න
පලවෙනි target එක 1.13000 දෙවැනි target එක 1.13250
Nikamata wage USDCHF balanna. Hemoma sell karana thenak thamai 1.0000. 1.0000 break unoth uda pettata kattiya buy karanawa.
Eth ekkama US wala darunuma news events dekakuth thawa paya bagekin eliyata enawa. Mewa ahambu siddi newei. Aniwaryen hariyata price action eka study kaloth news eka positive ekakda negative ekakda kiyannath puluwn. Therum ganna ona, news nisa price wenas wenawa newei.
මචන් articles ටික කියවලා ඉවරනම් තේරෙන්න ඕන. ලොකු FL එකක MPL එකේ අපි ඉන්නේ. MPL එකේ තියෙනවා ඉතුරු උන orders. ඒ නිසා price එක එතැනදී bounce වෙනවා
e meya eka hariyatama kiwwe komada bn
man bageta kiyewwa bn samahara ewa hariyata therenne nh bn.

fdx price action kiyanne mokadda kiyala ketiyen kiyannako. anika me zone eke bears la innawa, me zone eke bulls la innawa kiyanne kohomada ban ?![]()
බ්රො price action කියන්නෙ market එකෙ තියෙන buy orders සහ sell orders නිසා price එකෙ සිද්ද වෙන ඉහල පහල යාම. කට්ටිය price action කියලා එක එක බයිලා කියනවා ( e.x. candle stick patterns, trends... blah blah). price action ගැන ඉගන ගන්න ඔනෙනම් මගෙ order flow article එක කියවන්න. ගොඩක් හොද අවබෝදයක් එනවා ඔයා 1 minute chart එකක් දිහා බලගෙන ඉන්නකොට.
chart එකෙ සමහර තැන් වලට price එක ගියාම එක පාරම price එක පහලට යනවා. අන්න එතන sell orders(bears) ගොඩයි. සමහර තෑන් වලට price එක එනකොට එකපාරම price එක ඉහලට bounce වෙනව. එතන buy orders(bulls) ගොඩයි.
bulls, bears කියන්නෙ සරලව මිනිස්සු හදාගත්ත දෙයක්. bulls kiyanne වැඩියෙන් buy orders තියෙන price range එක. bears කියන්නේ වැඩියෙන් sell orders තියෙන price range වලට.
අහන්න ප්රශ්න නම් ගොඩයි. මම තව නොදන්න තැනක් තමයි ලෙවරේජ් එක. ලොකු අවබොධයක් නෑ. අනික සමහර එකවුන්ට් වල usdjpyi, gbpjpykඑහෙම තියෙනවා. ඒවායින් අදහස් වෙන්නෙ මොනාද ? ස්තූතියි කියලා දෙනවට. trade safe bro!