Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Hope you took the profit. already 15 pips

    Closed with 25 pips :love:

    wd3SGnM.png
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43

    මචන් articles ටික කියවලා ඉවරනම් තේරෙන්න ඕන. ලොකු FL එකක MPL එකේ අපි ඉන්නේ. MPL එකේ තියෙනවා ඉතුරු උන orders. ඒ නිසා price එක එතැනදී bounce වෙනවා
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Nikamata wage USDCHF balanna. Hemoma sell karana thenak thamai 1.0000. 1.0000 break unoth uda pettata kattiya buy karanawa.

    Eth ekkama US wala darunuma news events dekakuth thawa paya bagekin eliyata enawa. Mewa ahambu siddi newei. Aniwaryen hariyata price action eka study kaloth news eka positive ekakda negative ekakda kiyannath puluwn. Therum ganna ona, news nisa price wenas wenawa newei.
     
    Pasindu B

    Member
    May 8, 2014
    4
    0
    1

    e meya eka hariyatama kiwwe komada bn
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    මචන් articles ටික කියවලා ඉවරනම් තේරෙන්න ඕන. ලොකු FL එකක MPL එකේ අපි ඉන්නේ. MPL එකේ තියෙනවා ඉතුරු උන orders. ඒ නිසා price එක එතැනදී bounce වෙනවා

    man bageta kiyewwa bn samahara ewa hariyata therenne nh bn.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    e meya eka hariyatama kiwwe komada bn

    Price action igana ganna. Eka eka indicators passe pannanne nethiwa. Mama me thread eke eur 17000 ka course ekaka ewa danna uparimen daala thiyenWa. Prashna tibboth ahanna
     
    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    fdx price action kiyanne mokadda kiyala ketiyen kiyannako. anika me zone eke bears la innawa, me zone eke bulls la innawa kiyanne kohomada ban ? :confused:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    fdx price action kiyanne mokadda kiyala ketiyen kiyannako. anika me zone eke bears la innawa, me zone eke bulls la innawa kiyanne kohomada ban ? :confused:

    බ්‍රො price action කියන්නෙ market එකෙ තියෙන buy orders සහ sell orders නිසා price එකෙ සිද්ද වෙන ඉහල පහල යාම. කට්ටිය price action කියලා එක එක බයිලා කියනවා ( e.x. candle stick patterns, trends... blah blah). price action ගැන ඉගන ගන්න ඔනෙනම් මගෙ order flow article එක කියවන්න. ගොඩක් හොද අවබෝදයක් එනවා ඔයා 1 minute chart එකක් දිහා බලගෙන ඉන්නකොට.
    chart එකෙ සමහර තැන් වලට price එක ගියාම එක පාරම price එක පහලට යනවා. අන්න එතන sell orders(bears) ගොඩයි. සමහර තෑන් වලට price එක එනකොට එකපාරම price එක ඉහලට bounce වෙනව. එතන buy orders(bulls) ගොඩයි.

    bulls, bears කියන්නෙ සරලව මිනිස්සු හදාගත්ත දෙයක්. bulls kiyanne වැඩියෙන් buy orders තියෙන price range එක. bears කියන්නේ වැඩියෙන් sell orders තියෙන price range වලට.
     
    අඩා තෑන්ක්ස්. :love: අහන්න ප්‍රශ්න නම් ගොඩයි. මම තව නොදන්න තැනක් තමයි ලෙවරේජ් එක. ලොකු අවබොධයක් නෑ. අනික සමහර එකවුන්ට් වල usdjpyi, gbpjpykඑහෙම තියෙනවා. ඒවායින් අදහස් වෙන්නෙ මොනාද ? ස්තූතියි කියලා දෙනවට. trade safe bro!
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    දැන් තමා ත්‍රේඩ් එකට සෙට් වුනෙ. මේ ත්‍රේඩ් එකට අමතරව තව මේ ගැන හොදට ඉගෙන ගන්න පුලුවන් තැන් තියෙද පොත්, වෙබ් සයිට්ස් , යුටියුබ් එකේ එහෙම.