මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    46894236_2236832916593759_6636389698329640960_n.jpg

    පොන්න රනිලට අවුරුදු 4ක් අල්ල ගන්ඩ බැරුව උන්න ආවා කල්ලියේ නායකය මහින්ද ඇවිල්ල සති 3න් ඇල්ලුව කියල නොදන්න ගූ ඇන් පී කාරයො දැක්කම හිනා යනව.. :lol::lol::lol::lol: ආව කල්ලියෙන් ඇවිල්ල කපල කොටල යද්දි දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී බල්ලො නේද මේ පහන් පත්තු කරා කියල අඩන්නෙ බොල පරයිනි ඔවත් නවත්තනව ඕව වැඩ නෙමේ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොන්න රනිලට අවුරුදු 4ක් අල්ල ගන්ඩ බැරුව උන්න ආවා කල්ලියේ නායකය මහින්ද ඇවිල්ල සති 3න් ඇල්ලුව කියල නොදන්න ගූ ඇන් පී කාරයො දැක්කම හිනා යනව.. :lol::lol::lol::lol: ආව කල්ලියෙන් ඇවිල්ල කපල කොටල යද්දි දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී බල්ලො නේද මේ පහන් පත්තු කරා කියල අඩන්නෙ බොල පරයිනි ඔවත් නවත්තනව ඕව වැඩ නෙමේ..

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ආවා කල්ලයේ නායකයෙකු මෙන්ම ආවා ක්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා (28) යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියේය.

    පසුගිය කාල වකවානුවේ රටේම කතාබහට ලක් වූවේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාස රැසකට ආවා කල්ලි සාමාජිකයින් පැන දැඩි ලෙස දේපල හානි සිදු කිරීම හේතුවෙන් යාපනය නගරයම මෙන්ම උතුරු පලාතම නොසන්සුන් විය.

    මෙම නොසන්සුන් වීමට ප්‍රධානතම හේතුව වූවේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අතර ආවා කල්ලියේ මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා විවිධ ස්ථාන වල සැගව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

    අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ වන අතර (28) දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.

    උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mahinda awa giya wage

    මහින්දගේ ආවා-ගියා කල්ලිය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාදිකරණය කිව්වොත් උගේ හෙලිකොප්ටර් සවාරි වල ඉඳලා වැය කරපුවා ඔක්කොම නීති විරෝධී! ඒවා ඔක්කොම ආයිත් අයකරගන්න කියලා ජ.වි.පෙ කතානායකගෙන් ඉල්ලලා තියෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහින්ද අගමැති වෙලා මාසයක් යද්දි අවා කල්ලිය බාරවුනා!!!

    අවා කල්ලිය බාරවෙලා පැය දොළහක් යද්දි දෙමළ සන්ධානය යූඑන්පියට එකතු වුනා!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙනස පැහැදිලිද ළමායී???
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    [SIZE=3[COLOR=red]මහින්ද අගමැති වෙලා මාසයක් යද්දි අවා කල්ලිය බාරවුනා!!![/COLOR][/SIZE]

    අවා කල්ලිය බාරවෙලා පැය දොළහක් යද්දි දෙමළ සන්ධානය යූඑන්පියට එකතු වුනා!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙනස පැහැදිලිද ළමායී???

    කොටි නැගිටනවෝ! සීසන් 5
    දෙමලු ඔක්කොම කොටි! සීසන් 10


    4KBl.gif
     
    Status
    Not open for further replies.