චිරං ජයතු!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
47018858_2241239642790194_5880389404563865600_n.jpg
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අර මැද මුලනෙ ජනේලෙ දූවිලි පිහදාල තියපල්ල. නැත්තම් ලොක්කගෙ ඇගේ දූවිලි ගෑවෙයි.
සැප විදල දූවිලි හුරු නැතු ඇති මේ ටිකේ .. 😜
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
President Under Enormous Pressure To Accept UNP Majority And Appoint Ranil Wickremesinghe As Prime Minister

President Maithripala Sirisena has come under severe pressure to appoint a new Prime Minister from the UNP, with the United National Front showing a parliamentary majority of 117 seats.

During a discussion he held with Speaker Karu Jayasuriya this evening, President Maithripala Sirisena promised to have talks with the TNA and the UNF leaders tomorrow on forming a new government.

Both parties confirmed that they would meet Sirisena tomorrow evening, and discuss the future course of action.

The point of contention dutring these discussions would be UNP Leader Ranil Wickremesinghe's re-appointment as the Prime Minister. Altthoigh Sirisena has vehemently opposed the re-appointment of Wickremesinghe, the UNP parliamentary group has unanimously decided that they would push for the UNP Leader's reinstatement.

The TNA, which supported the UNP in securing a parliamentary majority, too has decided to support Wickremesinghe's Prime Ministerial bid.

The TNA, however, has decided to support the new UNP-led government without accpeting ministerial portfolios.

ASIAN MIRROR
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව අධිකරණය හෙළි කරයි

COLOMBO (News 1st) – රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, එම මරණය සිදුවී ඇත්තේ මාරක රිය අනතුරකින් නොව මිනීමැරුමකින් බවට තම අධිකරණය විසින් මේ වන විටත් නිගමනය කර ඇති බව ය.

මේ වන විට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පොලිස් පරීක්ෂක සුමිත් ධම්මික පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ, එකී ඝාතනයට සම්බන්ධ තොරතුර වසන් කිරීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.

එම නිසා මෙම ඝාතනයේ සැබෑ සැකකරුවන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2012 වසරේදී සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 1200 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ය.

දුරකතන ඇමතුම් ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂණය කර ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ ය.

මෙම ඝාතනය සිදු වන අවස්ථාවේදී මරණයට ලක් වූ තැනැත්තා භාවිත කළ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වෝහාරික විද්‍යා වාර්තාව පිටු 172 ක් වන බව ද පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා එම ඝාතනය සිදු වූ දින වසීම් තජුඩීන් මහතා පසුපසින් හැව්ලොක් පාරේ සිට හඹා ගිය බවට සැලකෙන වාහනයේ ගමන් කළ පුද්ගලයෙකු ඇඳ සිටි ටීෂර්ට් එකේ අංකයක් සහ නමක් සටහන් වී ඇති බැවින් සී.සී.ටී.වී. වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව පෙන්වා දුන්නේ ය.

සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ, නාසා ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන එම ඝාතනය සිදු වූ දින අදාළ වේලාව තුළ ඝාතනය සිදු වු ප්‍රදේශයෙන් ගමන් කළ වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන විමර්ශන කෙරෙන බව ය.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113

    :lol:NASA unta wena wada nathuwa athi neda?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස්වැගන් කර්මාන්තශාලා රටපුරා පිහිටුවා රැකියා දහස් ගණන් බිහිකල රනිල් මැතිදු නැවත අගමැති කරවු.......
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,535
    113
    කරවු.......කරවු.......නිල් මැතිදු නැවත අගමැති කරවු.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113

    Breaking: අග්‍රාමාත්‍ය ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අග්‍රාමාත්‍යවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී නැත.:rofl::rofl::rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103

    hqdefault.jpg