තොපිට පිස්සුද යකෝ... මේ වගේ අපතයෙක් ආයේ ඔය පුටුවට ගේන්න වලිකන්නේ මේක රටට කරල තියෙන හරිය පේන්නේ නැතිවද?නැත්නම් කැපුවත් කොල හින්දද
අනේ බං ප්ලීස් අලුත් රටක් එපා තියන රට ඩිවලොප් කරපන්
උබලගේ දින 100 අලුත් රට එපා වුනා
තව අවු 2ක් තියන නිසා 2කම අරන් කරපන්
අවු 2කෙන් පස්සෙ රට බලල ඡන්දෙ දෙන්නන් බ්රෝ..


ස්තුතිය කන්නද? රනිලුත් මතක තියාගන්න ඕන මිනිසුන්ට සහන නොදී බදුවලින් මිනිස්සු හිරකරන්නෙ නැතුව ඉන්න. දැන් ආයෙත් ආවම රෝයල් කල්ලියත් එක්ක ගේම ගහනවානම්. ආයෙත් කෙලවගන්නවා...
දැන්වත් අගමැතිකම වෙන කෙනෙක්ට දීපං. සජිත් කීව නේද හැන්ද දුන්නොත් බෙදන්නෙ කොහොමද කියල කරල පෙන්නනවා කියල. රනිල් අවොත් සල්ලි කාරයෝ විතරයි රකිනවා...

dawal heenaහිතපන්... රනිල්ල මරපු දේශපාලකයෝ.... උගතුන්.... බුද්දිමතුන්.... විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්... මාධ්‍යෙව්දීන් ලිස්ට් කරොත් පිටු කීයක් දෙන්න වෙයිද?


dawal heena
ranil oka katawath den na

මේ මචං, උඹ උබට ගැලපෙන පෝස්ට් එකෙකට කමෙන්ට් දාපන්. උඹ කියන කතා අහලා හිනා යනවා. උඹලා වගේ බ්‍රේන් වොශ් වෙච්ච දේශපාලන සොම්බීස් ලා අපි ඕනෑ තරම් දැක තියෙනවා.![]()

