පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ජොසී;23963827 said:
    ##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්...

    පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව.

    "බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා.

    ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ.

    ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.

    ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා.

    මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට.

    අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත⁣ මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්‍රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.

    මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.

    මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.

    අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි
    - චතුර කෝනාර -

    මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහෙද එහෙම කියල තියෙන්නේ?

    ජපානෙ Foreign aid බජට් එකම 2018 දී ඩොලර් බිලියන 12 යි ලු. ඕකෙං බාගෙකටත් වඩා ලංකාවට දෙයිද?

    ජපානෙ මෙච්චර කාලෙකට ලංකාවට දීපු ඔක්කොම ණය එකතු කළත් ඩොලර් බිලියන් 6 නැතුව ඇති

    Porata japn ekka hoda contact tiyenawalu
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Porata japn ekka hoda contact tiyenawalu

    රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් එයාබෑග් සෙන්සර් එකක් ගන්න හදාගත්ත සම්බන්ධකම් වලට සෑහෙන වෙනස්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    me inna horikada 225 hora thakkadi tikata wada nadu 1000k tiana ekek unat hodai. specially mahinda ranil and sira yawanna oni gedara along with everyone else
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    කොහෙද එහෙම කියල තියෙන්නේ?

    ජපානෙ Foreign aid බජට් එකම 2018 දී ඩොලර් බිලියන 12 යි ලු. ඕකෙං බාගෙකටත් වඩා ලංකාවට දෙයිද?

    ජපානෙ මෙච්චර කාලෙකට ලංකාවට දීපු ඔක්කොම ණය එකතු කළත් ඩොලර් බිලියන් 6 නැතුව ඇති

    don't think loans count as foreign aid. At best, only the concessionary part of the interest may count as "aid" - just my opinion

    Check out these videos

    Mu mewa korai de kiyela waimagen tamai ahanda one :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    don't think loans count as foreign aid. At best, only the concessionary part of the interest may count as "aid" - just my opinion

    But Pallewatte's promise IS to take loans under concessionary terms from elsewhere innit?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    But Pallewatte's promise IS to take loans under concessionary terms from elsewhere innit?

    Yeah, so if he takes a 7 billion dollar loan, only the concessionary part of the interest falls under the 12 billion dollar foreign aid budget of Japan - not the whole 7 billion dollars.

    Just my two cents on this matter, not sure if this is even doable.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Yeah, so if he takes a 7 billion dollar loan, only the concessionary part of the interest falls under the 12 billion dollar foreign aid budget of Japan - not the whole 7 billion dollars.

    Just my two cents on this matter, not sure if this is even doable.

    If the loan is not taken under concessionary terms what's the point of taking it in the first place?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    If the loan is not taken under concessionary terms what's the point of taking it in the first place?

    It is taken at a concessionary rate.
    Not sure you understood what I meant.
    If Japan offers a normal loan at an interest of 5% but also offers loans at 0.5%
    as "foreign aid", then only the 4.5% difference in interest is allocated from the foreign aid budget.Not the total loan amount.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    It is taken at a concessionary rate.
    Not sure you understood what I meant.
    If Japan offers a normal loan at an interest of 5% but also offers loans at 0.5%
    as "foreign aid", then only the 4.5% difference in interest is allocated from the foreign aid budget.Not the total loan amount.

    I thought loans taken under concessionary terms are considered foreign aid by Japan... is that not the case?

    So what is it gonna be? Is Pallewatte going to take loans at 0.5% or 5% or possibly even higher? Has he mentioned the actual interest rates?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    I thought loans taken under concessionary terms are considered foreign aid by Japan... is that not the case?

    So what is it gonna be? Is Pallewatte going to take loans at 0.5% or 5% or possibly even higher? Has he mentioned the actual interest rates?

    Why should it be foreign aid? Giving loans is a business.

    I remember him mentioning about taking loans at 0.5% while the current loans have interest rates up to 5-6%. Check the second video.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I thought loans taken under concessionary terms are considered foreign aid by Japan... is that not the case?

    So what is it gonna be? Is Pallewatte going to take loans at 0.5% or 5% or possibly even higher? Has he mentioned the actual interest rates?

    your asking different questions.. but you dont need to know anything about him. I have noticed several time. You are posting fake details about him and questioning but pretend like you need to know :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl::rofl:
    I feel like you have metal issue. You need to fix that before :yes: This is a serious advice.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Why should it be foreign aid? Giving loans is a business.

    I remember him mentioning about taking loans at 0.5% while the current loans have interest rates up to 5-6%. Check the second video.

    Is there any govt.website/ other source to know how much we're in debt to Japan as of now?

    Some of the current loans have interest rates up to 6%, however over 60% of Chinese loans were taken under concessionary terms - around 2%.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    Is there any govt.website/ other source to know how much we're in debt to Japan as of now?

    Some of the current loans have interest rates up to 6%, however over 60% of Chinese loans were taken under concessionary terms - around 2%.

    nope..:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1. your asking different questions.. but you dont need to know anything about him. I have noticed several time.

    2. You are posting fake details about him and questioning but pretend like you need to know :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl::rofl:

    Posting (EDIT:abusing) emojis doesn't make your posts look cool or give any validity to your absurd, er, what are those, I don't even have a proper word. Almost everything you blabber sound absurd.

    So, 1. His YT videos or his website doesn't paint a clear picture of his plan to solve the debt crisis the country is in. Hence the questions.

    2. First you accused me of slandering Pallewatte, but when I challenged you to quote a post where I was doing that you came up with bupkis. Now you're accusing me of "posting fake details"?

    What is wrong with you? :eek:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    I just, you know, would like to know if there is any possibility of we getting that much of a loan under concessionary terms... doesn't seem very likely is what I have in mind rn

    He mentions about a team coming to SL to discuss this possibility under the UNF govt,why it didn't work out and that he has records to prove it.

    I have no idea if this is possible.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    He mentions about a team coming to SL to discuss this possibility under the UNF govt,why it didn't work out and that he has records to prove it.

    I have no idea if this is possible.

    So when will he make those records public?