පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    1KRHGT3.jpg

    BzWTaeZ.jpg

    zNLK2eg.jpg

    IXKbZkz.jpg

    8FRRs6y.jpg

    46dLbHT.jpg

    rNXdquR.jpg
     
    • Like
    Reactions: waca

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් එයාබෑග් සෙන්සර් එකක් ගන්න හදාගත්ත සම්බන්ධකම් වලට සෑහෙන වෙනස්

    හිටපු එවුනුයි.ඉන්න එවුන්ටයි මහ ලොකුවට ඔය සම්බන්ධකන් තිබුනට රටට එක ඩොලරයක් ගෙනාවද බන්..😠😠😠
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මෙන්න මේක මට තේරෙන්නේ නෑ...

    ලංකාව චීනයට විතරක් ඩොලර් බිලියන 6 විතර ණයයි 2014 දි, දැන් ඒක ඩොලර් බිලියන 7-8 අතර ඇති. ඔච්චර ණය මුදලක් අපිට සහන පොලියට දෙන්න ඉදිරිපත්වෙන රට මොකක්ද?

    රොහාන් පල්ලෙවත්තගේ මේ ණය ගෙවන ප්ලෑන් එක ගැන හරි විස්තරයක් කොහෙහරි තියෙනවද?

    Thiyenwa ban ona tharam. youtube 1 porage videos tikak balapanko hama ekatama uthara deela thiyenwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හිටන් පුස්තකාල අධිපතිනෙ. අරය ඇසිස්ටන්

    :yes:

    හිටංට 1989 මන්ත්‍රීකම හම්බෙන්න කලින් කරපු අන්තිම රස්සාව ඕක :yes:
    මහින්ද 1977 චන්දෙන් පැරදුනාට පස්සේ 1989 මන්ත්‍රීකම හම්බ වෙනකං ලෝයර් කම කළානෙ. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Thiyenwa ban ona tharam. youtube 1 porage videos tikak balapanko hama ekatama uthara deela thiyenwa.

    ණය ගන්න එක ගැන හරියට කියන එකක් හම්බුණේ නෑ. තියේ නම් ලින්ක් එකක් දාන්න
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    නඩු කතාවත් බොරු කියල තිබුනා වීඩියෝ එකක :yes: (ඇත්ත බොරු දන්නේ නෑ)

    මේකේ මුලින්ම කියන ණය කතාව ඇත්තටම ඒ මනුස්සය කියපු කතාවෙන් කොච්චර වෙනස්ද කියල බැලුවම ඉතුරු ටික ගැන විස්වාස කරන්න හේතුවක් නෑ මටනං

    ජනවාරි 8 වෙනසක් කොරන්න රෙද්ද උස්සන් ගිය විදිහ මතකෙයි?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හිටපු එවුනුයි.ඉන්න එවුන්ටයි මහ ලොකුවට ඔය සම්බන්ධකන් තිබුනට රටට එක ඩොලරයක් ගෙනාවද බන්..😠😠😠

    එහෙම බැලුවොත් අපේ රටින් මැදපෙරදිග ගිහිං ඉන්න ගෘහපාලිකාවෝ දැන් ඉන්න දේශපාලකයන්ට වඩා රට පාලනය කරන්න සුදුස්සෝ වෙන්නෝන නේ :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    ඔයා කම්කරු උසාවියෙද වැඩ කරන්නෙ? ඔයා ළඟ මේක ඔප්පු කරන්න මොනාද තියන සාක්ෂි?

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    මේව ඔප්පු කරන්න මොනාද ඔයා ළඟ තියන සාක්ෂි? අනිත් දිස්ත්‍රික්ක වල රැස්වීම් සංවිධානය කරපු කට්ටිය කවුද?

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    මේවට කෝ සාක්ෂි?

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    ඔයා මොනව පදනම් කරගෙනද මෙහෙම කියන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,107
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:

    හිටංට 1989 මන්ත්‍රීකම හම්බෙන්න කලින් කරපු අන්තිම රස්සාව ඕක :yes:
    මහින්ද 1977 චන්දෙන් පැරදුනාට පස්සේ 1989 මන්ත්‍රීකම හම්බ වෙනකං ලෝයර් කම කළානෙ. :yes:

    ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම බැලුවොත් අපේ රටින් මැදපෙරදිග ගිහිං ඉන්න ගෘහපාලිකාවෝ දැන් ඉන්න දේශපාලකයන්ට වඩා රට පාලනය කරන්න සුදුස්සෝ වෙන්නෝන නේ :yes:

    ඉස්සල්ලම උඹ පිට රටක වැඩ කරලා තියෙනවද?.මම UAE වල අවුරුදු 2ක් වැඩ කරා,මමත් ලංකාවට සල්ලි එව්වා,එහෙම කියලා මට රටේ නායකයෙක වෙන් පුලුවන්ද බන්😂😂😂 මේ මනුස්සයා තමන්ගෙ උත්සහයෙන් දියුනු වෙලා දැන් එතුමාගෙ නායකත්වයෙන් යුතු සමාගමක් පවත්වාගෙන යනවා.අන්න ඒකයි රට යන් එවුනුයි,රටේ ඉදලා රටට ඩොලර් ගේන එවුන් ගෙ වෙනස්.මෙ මනුස්සයා ව්‍යසායකයෙක්,හැම වෙලාවෙම නව අදහස් පිරිලා,ඔය දැන් ඉන්න එකෙක් වත් ඉන්නවද කියපන්කෝ මේ වාගේ.
    බලපන්කෝ ඇමරිකාවෙ ජනාදිපතිලා උනේ මොන වගේ පොරවල්ද කියලා,ගා්‍රම සේවකයෝ,පුස්තකාලාධිපතිල වගේ කබරයෝ නෙවේ,ලෝක යුද්ධෙ යුධ විරුවෝ. තෙල් ආකර අයිතිකාරයෝ වගේ ව්‍යසායකයෝ.ඒකයි ඒ රටවල් හැමදාහ ඉස්සරහට යන්නෙ ,👍👍👍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ

    කරල. :yes: මම ඔය ෆොටෝ දාපු මෛත්‍රීගේ චරිතාපදානය වගේ මහින්දගේ තියෙනව චරිතාපදානයක් "කුරහන් සාටකයේ කතාව" කියල, හොයාගෙන කියවලා බලන්න පුළුවන් නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉස්සල්ලම උඹ පිට රටක වැඩ කරලා තියෙනවද?.මම UAE වල අවුරුදු 2ක් වැඩ කරා,මමත් ලංකාවට සල්ලි එව්වා,එහෙම කියලා මට රටේ නායකයෙක වෙන් පුලුවන්ද බන්😂😂😂 මේ මනුස්සයා තමන්ගෙ උත්සහයෙන් දියුනු වෙලා දැන් එතුමාගෙ නායකත්වයෙන් යුතු සමාගමක් පවත්වාගෙන යනවා.අන්න ඒකයි රට යන් එවුනුයි,රටේ ඉදලා රටට ඩොලර් ගේන එවුන් ගෙ වෙනස්.මෙ මනුස්සයා ව්‍යසායකයෙක්,හැම වෙලාවෙම නව අදහස් පිරිලා,ඔය දැන් ඉන්න එකෙක් වත් ඉන්නවද කියපන්කෝ මේ වාගේ.
    බලපන්කෝ ඇමරිකාවෙ ජනාදිපතිලා උනේ මොන වගේ පොරවල්ද කියලා,ගා්‍රම සේවකයෝ,පුස්තකාලාධිපතිල වගේ කබරයෝ නෙවේ,ලෝක යුද්ධෙ යුධ විරුවෝ. තෙල් ආකර අයිතිකාරයෝ වගේ ව්‍යසායකයෝ.ඒකයි ඒ රටවල් හැමදාහ ඉස්සරහට යන්නෙ ,👍👍👍

    පාර්ලිමේන්තුවේ දැනට කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද බං (උදා 1: දයා ගමගේ. මිනිහට ඇඳුම් පිටරට පටෝන ඇපරල් එකක් තියෙනවා... උදා 2. ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මිනිහට පිටරටවල පවා ඇඟලුම් කර්මාන්තශාලා තියෙනවා. ලංකාවෙත් වී මෝල්, ඩිස්ටිලරි, ෆාම්...)

    උං කියල ඔය පිරිලා තියෙන නව අදහස් වලින් රටට කියල දෙයක් කරල නෑ තමන්ගෙ බිස්නස් එක තව දියුණු කරගත්ත මිසක්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හදයා;23970963 said:
    ජනවාරි 8 වෙනසක් කොරන්න රෙද්ද උස්සන් ගිය විදිහ මතකෙයි?

    :yes:පල්ලිවත්ත පස්සේ දුවන්නේ පත්තරයක් ,ප්‍රවෘත්තියක් බලන්නේ නැති, දේශපාලනේ ගැන මෙලො හසරක දැනුමක් නැති ,සමාජය නම් වූ සරසවියේ උපාධි නැති , සමාජ අත්දැකීම් නැති ,ඉතිහාසය ගැන මෙලොහසරක් දන් නැති , මිනිස්සු කවුද කියලා අදුරගන්න බැරි, සිගිති චරිත ........අඩුම තරමින් දේශපාලන විද්යාවවත් පාසල් වලට අනිවාර්ය කලොත් මේ වගේ සිගිති චරිත නැති හොද පරපුරක් බිහිවේවි .. හොද චන්ද දායකයෙක් බිහිවේවි. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අපේ උන්ට ඕනේ සද්දෙයි පඩ ගදයි තියන උන් මිසක් වැඩක් ඇති මිනිහෙක් නෙමෙයි. බහුතරය කාලකන්නි වැඩක් නොකර උන් පත් කරන එකා සුරංගනා ලෝකවල් ගදලා දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ . කොටින්ම වෙන්න පොශ් මානසිකත්වයක. අපේ උන්ට පේන්න දේවල් හැදුනම ඇති එක වෙන්නේ කෝමද, වමට ගැහුවටද, ශක්‍යතා අධ්‍යනයක් කරාද ඒවා වගේ දේවල් වැඩක් නෑ. මිනිස්සුන්ගේ මොලය පර්වර්ථන වෙන්නේ නැතුව රට වෙනස් වෙන්නේ නෑ. කෝමත් යන විදියට අනිවා දැක් කෙහෙල් ගහට කොටල ඉවරයි , දැන් හොට පැටලිලා ඉන්නේ. මේ උන දේවල් වල ප්‍රථිපල අඩුම මාස 5-6 අතර රිටන් එකට එනවා. ඒදාට පාදඩ පාලකයන්ගෙන් බැටන් පාර කනකොට සැපට ඉදපල්ලා , මේ වෙලාවේ ගන්න ආතල් එකට හරියන්න.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :yes:පල්ලිවත්ත පස්සේ දුවන්නේ පත්තරයක් ,ප්‍රවෘත්තියක් බලන්නේ නැති, දේශපාලනේ ගැන මෙලො හසරක දැනුමක් නැති ,සමාජය නම් වූ සරසවියේ උපාධි නැති , සමාජ අත්දැකීම් නැති ,ඉතිහාසය ගැන මෙලොහසරක් දන් නැති , මිනිස්සු කවුද කියලා අදුරගන්න බැරි, සිගිති චරිත ........අඩුම තරමින් දේශපාලන විද්යාවවත් පාසල් වලට අනිවාර්ය කලොත් මේ වගේ සිගිති චරිත නැති හොද පරපුරක් බිහිවේවි .. හොද චන්ද දායකයෙක් බිහිවේවි. :yes:

    සිරාවට ? එතකොට මේ වෙනකන් මහා බැංකුව හොරා කාපු . ඊට කලින් ඉඳන් ට්‍රිලියන ගණන් හොරාකාපු උනවයි ( විගනනාධිපතිත් කියපු මේවා ) පත් කලේ ඔය හසලක දේශපාලන දැනුමැති දේශපාලනික දැනුමින් පරිනත , සමාජ ඩිගිරි ගහපු අය නේ. :rofl:
     
    Last edited: