ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,059
    8,051
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

    අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට

    අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

    සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

    ඒ අනුව මේ දක්වා රුපියල් 140 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් සහ රුපියල් 167 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වනු ඇති.

    ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 111යේ සිට රුපියල් 106 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 136 සිට රුපියල් 131 දක්වා පහත දමා තිබේ.

    adaderana.lk
     
    Last edited:
    • Like
    Reactions: Shane077

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :lol::lol::lol:

    Anduwen ain wenna hitha hadagena wage.

    eelagata ena anduwata kohomatath oya ganata denna ba. $ eka wedi wena nisa.

    Passe stage wala negala kiyanna puluwan ne api Petrol dunne 135 kiyala.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    5 කින් අඩුවෙන්නේ මිළ සූත්‍රයට අනුවද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඩීසල් නම් අඩු කලත් කමක් නෑ.. පෙට්‍රල් නම් වැඩිය පහලට ගේන්න හොද නෑ.. octane 95 petrol එකනම් 155 න් පහලට ගේන්න හොද නැහැ.. 92 එකත් 130 න් වත් උඩ තියෙන්න ඕනි.. diesel නම් කොච්චර අඩු කලත් කමක් නෑ.. diesel preice එක transport වලට බලපාන නිසා..

    රජයෙ ආදායමත් තියෙන්න ඕනිනෙ.. :yes:
     
    Last edited:
    • Haha
    Reactions: deanXX

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,059
    8,051
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්ධන මිල වැඩි කරාම බනින උන් වගේම අඩු කරාම බනින උනුත් ඉන්නවනේ? උන්ට තියෙන්නේ වැඩි මිලටම තෙල් ගහගන්න වාහන වලට.

    rock733

    Junior member
  • Jan 29, 2010
    68
    4
    8
    ඩීසල් නම් අඩු කලත් කමක් නෑ.. පෙට්‍රල් නම් වැඩිය පහලට ගේන්න හොද නෑ.. octane 95 petrol එකනම් 155 න් පහලට ගේන්න හොද නැහැ.. 92 එකත් 130 න් වත් උඩ තියෙන්න ඕනි.. diesel නම් කොච්චර අඩු කලත් කමක් නෑ.. diesel preice එක transport වලට බලපාන නිසා..

    රජයෙ ආදායමත් තියෙන්න ඕනිනෙ.. :yes:

    හා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ඉන්ධන මිල වැඩි කරාම බනින උන් වගේම අඩු කරාම බනින උනුත් ඉන්නවනේ? උන්ට තියෙන්නේ වැඩි මිලටම තෙල් ගහගන්න වාහන වලට.

    තෙල් ගහන මනුස්සයට කිව්වම හරි මට පරන මිලටම ගහන්න අඩුවෙන් ගන්න එපා කියලා :rofl::rofl:
     
    • Like
    Reactions: KDH

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඉන්ධන මිල වැඩි කරාම බනින උන් වගේම අඩු කරාම බනින උනුත් ඉන්නවනේ? උන්ට තියෙන්නේ වැඩි මිලටම තෙල් ගහගන්න වාහන වලට.

    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..
     
    • Like
    Reactions: KDH

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,071
    66,500
    113
    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..

    Ada nan rep kapaganna yanne:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ada nan rep kapaganna yanne:rofl:

    මට රෙප් කැපුවට ගානක් නෑ බන්.. :yes:

    Prices අඩු කලාම economy එකට වෙන impact එක ගැන දන්න නිසයි මම එහෙම කිවුවෙ බන්.. :yes:

    එකෙක් දැනටමත් මගෙ rep කපල ගිහින්.. :P
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,059
    8,051
    113
    රූකඩ රාජ්ජේ
    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..

    කතාවේ ඇත්තක් තියෙනවා.ඒත් මචං තවමත් සමහර ගෙවල් වල තියෙන්නේ බයික් එකක් විතරනේ. පොඩ්ඩක් ඒ මිනිස්සු ගැනත් හිතන්න එපැයි. වාහනයක් ගන්න හැමොම සල්ලි කාරයොත් නෙවිනේ බං.

    ++++
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඩීසල් දැන් රුපියල් 15කින් නගේ අඩු උනා නේද...ඒ උනාට බස් ගාස්තු අඩු උනේ නෑ..ආන්ඩුව ගනන් අඩු කරාට ඒක බහුතර ජනතාවට දැනෙනෙ නෑ. අනිවා බර බස් ගාස්තු අඩු වීමක් කරන්න ඔ්නිමයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කතාවේ ඇත්තක් තියෙනවා.ඒත් මචං තවමත් සමහර ගෙවල් වල තියෙන්නේ බයික් එකක් විතරනේ. පොඩ්ඩක් ඒ මිනිස්සු ගැනත් හිතන්න එපැයි. වාහනයක් ගන්න හැමොම සල්ලි කාරයොත් නෙවිනේ බං.

    ++++

    Impact එක බලපාන විදිහට prices අඩු කරන්න ඕනි මචන්.. වැඩිම ප්‍රමානෙකින් diesel , ඊට පස්සෙ 92 petrol අඩු කරන්න ඕනි.. ඊටත් අඩු ගානකින් 95 octane එක අඩු කරන්න ඕනි (95 අඩු නොකලත් කමක් නෑ)..

    ලක්ශ 50 ක් හෝ වැඩියෙන් දීල වාහනයක් ගන්නවනම් ඇත්තටම petrol රුපියල් 10 ක වෙනසක් දැනෙන කෙනෙක් වෙන්නත් බැහැනෙ මචන්.. 95 octane එකනම් 155 න් උඩම තියාගන්න ඕනි..

    Diesel ගොඩක් අඩු කරන්න ඕනි ඒකෙන් කෙලින්ම පොදු ප්‍රවාහනේට බලපෑමක් වෙන නිසා.. තව භාණ්ඩ ප්‍රවාහනේටත් diesel prices බලපාන නිසා.. :yes:.

    • Like
    Reactions: vmsgamer

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..

    උබලනම් අනේ මන්දා , දැන් එන japan හ‍රි europe හරි පොඩිම car වලටත් ඕනේ 95 (Unleaded petrol) එහෙම car වලට lead වැඩි පෙට්රෝල් හොද නේ

    ඕනේ නම් හොයල බලපන් catalic converter වලට වෙනදේ ඊයම් වැඩි පෙට්රෝල් වලින්.