place එක හොඳයිද මචං ?
වාත ඩයල් ඉන්නවද?
ඉන්ස්ට්‍රුක්ටර් ල ඉන්නවද?
පාඩු ද මේකට යනකොට? ක්‍රවුඩ් එක වැඩියි ද ?
gym එකට ගියහම බයිට් වගේද ?
මම ගෙදර ටික කාලෙක ඉඳන් workout කරනවා.
තනියම. සපෝර්ට් දෙන්න කවුරුත් නැහැ ටිකක් වැඩේ dangerous වේගෙන එනවා හදිස්සියේ මොකක් හරි පෙරලගත්තොත් කියල. ඉතිං මන් බැලුවේ gym එකකට යන්න.
normal ෆිට් අගක් තියෙනවා almost getting packs
හැබැයි bulk අඟක් නෙමෙයි තියෙන්නේ.
ස්ප්ලිට් ස්කෙඩුල් එකක් ගහන්නේ. කවුරුත් දීපු එකක් නෙමෙයි මම හදාගත්ත එකක්. දවසක් ඇර දවසක්. එතකොට සතියට දවසක් 3ක් හෝ හතරක්. power world වෙබ් සයිට් එක වැඩ කරන්නේ නැහැ. prices දන්නවනම් කියපන්කො.
ඉන්ස්ට්‍රුක්ටර් ට ගිහින් බොඩිය පෙන්නන්න වෙයිද ෂර්ට් එක ගලවල?
බයිට් ද මන්ද එතකොට
ඉන්ස්ට්‍රක්ටරය ඌ ට ඕනේ විදිහටම කරපං කියල අපිව ෆෝර්ස් කරනවද ?
ගහපු ස්කෙඩුල් මොකක්ද අහනවද ? එතකොට වෙනස් කරලා මගේ ඇග චොර වෙයිද
පත සයිස් GYM ගැන ලොකු එක්ස්පිරියන්ස් එකක් නැහැ.
කොහොමද වැඩේ වෙන්නේ? යන එවුන් පොඩි advice එකක් දීපන්.
නිකං ෂෝර්ට් එකක් දාගෙන බැස්සොත් චාටර් ද ?

Last edited:

UFC gym එකක් නැද්ද
thattu 3i. AC thiyena lift ekak daala.