දෙමළ සන්ධානයට පොරොන්දුවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    (ලංකාදීප)
    එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    එෆ්.අස්ලම්​



    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.




    ලංකාදීප, 2018 / 11 / 30
    https://goo.gl/sSKJ7B
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඕකයි තත්වෙ,,රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ ඔය ශාක්කි හොදටම ඇති..

    ගූ ඇන් පී සෙට් එක් වැරදිලාව්ත් මේ තෙර්ඩ් වලට නම් එන්නෙ නැ දැක්කෙ නැ වගේ කට පුක වහගෙන ඉදී...


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    ඕන්න ඕකයි තත්වෙ,,රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ ඔය ශාක්කි හොදටම ඇති..

    ගූ ඇන් පී සෙට් එක් වැරදිලාව්ත් මේ තෙර්ඩ් වලට නම් එන්නෙ නැ දැක්කෙ නැ වගේ කට පුක වහගෙන ඉදී...



    මමත් හිතුවෙ බොරු නිවුස් එකක් කියල. ඒක හින්ද ලංකාදීපෙ ලින්ක් එකත් එක්ක රී-පෝස්ට් කළා :yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බලය රැකගන්න ඔනම පාහර වැඩක් කරන්න ලෑස්ති මිනිහෙක් රනිල් කියන්නේ සිරිසේන ලොක්කා මේ වගේ තීරනයක් ගත්ත එක පුදුමයක් නෙමෙයි මේවා දකිද්දි. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් හිතුවෙ බොරු නිවුස් එකක් කියල. ඒක හින්ද ලංකාදීපෙ ලින්ක් එකත් එක්ක රී-පෝස්ට් කළා :yes:

    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..

    ළමයි නැතිකම ගාවගන්න එපා බන්...
    ඕකට ළමයි හිටියත් ඔහොම කරයි...
    රටට ආදරේ කරන ළමයි නැති අය ඇති ...
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..


    මහින්දට ඒකාධිපතියා කිව්වට රනිලට වඩා ඒකාධිපතියෙක් තව නෑ කූඩැල්ලා වගේ පක්ෂ නායක කමේ එල්ලිලා ඉන්නවා සජිත් ට නවීන් ට තැනකට එනවා කියන්නේ හීනයක් රනිල් ඉඩිඅමින්ට එහා :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    බලය රැකගන්න ඔනම පාහර වැඩක් කරන්න ලෑස්ති මිනිහෙක් රනිල් කියන්නේ සිරිසේන ලොක්කා මේ වගේ තීරනයක් ගත්ත එක පුදුමයක් නෙමෙයි මේවා දකිද්දි. :yes:

    පඹයට නං ගානක් නැතුවැති, ඒ වුණාට රටේ වැඩ හැම පක්ෂෙම මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවට ඕන හැටියට කරනවා නං පළාත් දෙකක විතරක් වැඩ වෙනම එක පක්ෂෙකට විතරක් ඕන හැටියට කෙරෙන්නෙ කොහොමද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළමයි නැතිකම ගාවගන්න එපා බන්...
    ඕකට ළමයි හිටියත් ඔහොම කරයි...
    රටට ආදරේ කරන ළමයි නැති අය ඇති ...

    මම කියුවෙ රනිල ගැන වෙන මිනිස්සු ගැන නෙමේ.. රනිල රටම විනාශ කරනව..
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔව් ඔව් කොටි, නැගිටිනවෝ! -සීසන් 5
    ෆෙඩරල් දෙනවෝ! සීසන් 6



    giphy.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නෑහ් ඉතිං බුරුංඩි වලින් විතරයි සුබ පැතුමක්වත් ලැබුනේ නේහ්. අඩු ගානේ ස්වාසිලන්තෙන්වත් නෑ! ජාත්‍යන්තරෙනුත් රිජෙක්ට් වෙච්චි එකේ මොකක හරි එල්ලිලා බලහල්ලා, තව දවස් කීයද නේහ්? :P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    මොකක හරි එල්ලිලා බලහල්ලා :P:P

    ඇයි UNP එක TNA එකේ එල්ලුණේ?

    ලංකාදීප කියන කතාව ඇත්ත නම් මේ කියල තියෙන විදිහට UNP එක රනිල් අගමැති වුණොත් TNA එක ගහන පදේට නටන්න පොරොන්දු වෙලා නේ :eek:

    මොකටද අළුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ?