මල් දෙකක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රතු රෝස මල් වුවද බුදු පුදට ගන්නැද්ද
    රතු රෝස මල් වුවද යශෝදා සමනැද්ද
    වතු සුද්ද මල වුවද දිනෙක පරවෙන්නැද්ද
    මල් කුමරියට වඩා මල් රැජිනියක් හොදනැද්ද...
    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මොකො.....:frown::frown::frown::frown:

    ඔය ඊයෙ එකෙ අනික් කොටස..එ කියන්නෙ එ ගැනුලමයා අහපු දෙට පිරිමි ලමයා දෙන උත්තරෙ..එයා කියන්න හදන්නෙ සරසවියෙදි මුන ගැහුන පොසත් ගැනු ලමයාත් එයාට යශොදරාවක් වෙයි කියන එක.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්ම්....

    කොල්ලා කියන්න හදන්නෙ වතුසුද්ද මල් රෝස මල් වගෙ ලස්සන වටිනා එවා නෙමෙයි කියන එක...
    ගමේ කෙල්ල සමාන්‍ය කෙනෙක්....එත් කැම්පස් එකෙ මුන ගැහුන කෙනා උගත් පොසත් කෙනෙක්...ඉතින් එයා ගමේ කෙනාට වඩා හොදයි කියන්නයි කොල්ලා උත්සාහ කරන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උගත්කමයි පොසත්කමයි අනුව කෙල්ලගේ හොද තීරණය කල කොල්ලෙක් :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    L5P3Dje.gif

    එහෙම වුව එක දිනක් දුටුවා මම එක මලක්............
    මල් අතර පිපුන ඇය රෝස මල් දෙව්ලියක්.............
    දුටුව විට මම ඇගෙ රොස දෙකොපුල්...................
    සිහි වුනා එක විටම රතු රෝස රැජිනියක්................
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    L5P3Dje.gif

    එහෙම වුව එක දිනක් දුටුවා මම එක මලක්............
    මල් අතර පිපුන ඇය රෝස මල් දෙව්ලියක්.............
    දුටුව විට මම ඇගෙ රොස දෙකොපුල්...................
    සිහි වුනා එක විටම රතු රෝස රැජිනියක්................

    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක තමා ඉතින්..එයා හිත රවටගන්න උත්සාහ කරනවා එයා කල දෙ හරි කියලා..:yes:

    සමහරවිට එයාට අනුව හරි වෙන්න පුළුවන් :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහරවිට එයාට අනුව හරි වෙන්න පුළුවන් :cool:

    ඔව්..කෙනෙක් ගෙ තීරනයකට අපිට වරදක් කියන්න බැ..එක එයාගෙ කැමැත්ත..වරද දෙන්නවම තියගන්න උත්සාහ කරන එක..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්..කෙනෙක් ගෙ තීරනයකට අපිට වරදක් කියන්න බැ..එක එයාගෙ කැමැත්ත..වරද දෙන්නවම තියගන්න උත්සාහ කරන එක..

    දෙන්නවම තියගන්න උත්සාහ කරන එකත් එකපාරම වැරදියි කියන්න බෑ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්නවම තියගන්න උත්සාහ කරන එකත් එකපාරම වැරදියි කියන්න බෑ :P

    බාජිරාවො,කාශී බායි,දෙව්දාස් චන්ද්‍රමුඛී ලා හැමතැනම නැ...අනික දැන් සමාජේ එවට ඉඩකුත් නැ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බාජිරාවො,කාශී බායි,දෙව්දාස් චන්ද්‍රමුඛී ලා හැමතැනම නැ...අනික දැන් සමාජේ එවට ඉඩකුත් නැ..

    :dull::dull::dull:
    එහෙම කරන්නේ දෙන්නගෙම සතුට වෙනුවෙන්නම් :sorry:...