දැනට අවුලක් නැත්නම් තව ටික කාලයක් ඉවසපන්. උඹ ඉන්ජෙක්, ලෝයර් කෙනෙක් වෙන පාත් එකක නම් ඉන්නෙ අවුලක් වෙන එකක් නෑ. එහෙම නැතොට්ජ් උඹව ඒකිම හලයි.

Doc, Nurse, etc.. maha chater job bn.
Epama wenawa oya aya salli passe yanna patan gaththoth..
Mama danna hospital eke wada karana kenek innawa. Awuruddata gedara thiyaganne bohoma amaruwen. Apita niwadu unata leddunta niwadu na kiyala hospital ekata yannamayi try karanne. Epama wenawa.
එත් අපේ අදහස් ගැලපන්නේ නැනේ. කොච්චර කතා කරත් විසදුමකට එන්නම බැනේ.කෙල්ලත් මුරණ්ඩුයි. මෙහෙම තියාගෙන මේක බැන්දොත් මොනා වෙයිද

මේකේ දාලා තියෙන ගොඩක් රිප්ලයි වලට එකගවෙන්නනම් බෑ මචං. ඔය කියනවා වගේ ඩොක්ටර් කියන්නේ මහ නිදහසක් නැති රස්සාවක් නෙවේ. අනිත් රස්සාවල්වලට සාපෙක්ෂව ඩොක්ටර් කියන්නේ පට්ටට නිදහස තියෙන රස්සාවක් Private Practice කරන්නේ නැතිනම්.
ඩොක්ටර් කෙනෙක්ට දවසකට පැය 6 වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට උදේ 8-2 විතර වගේ තමා වැඩ වැටෙන්නේ. ඊට පස්සේ නිදහස්. නයිට් වැටෙන්නේ මාසෙටම 4ක් විතර. එක නයිට් එකක් කියන්නේ ඊළග දවස නිවාඩු. දවස් 2 විතර වැඩ නයිට් එකකදි සලකලා බලනවා.
හම්බකරන අතින් ගත්තොත් ඩොකාලා හොදට හම්බ කරනවා Private Practice නැතුව. ඉන්ටර්න් කාලෙනම් කෙල්ලව හොයන්නත් වෙන්නේ නෑ මචං. ඒ අවුරුද්ද නම් කෙල්ල මාර බිසී. ඒ අවුරුද්දේ පඩිත් 45ක් වත් නෑ මම හිතන්නේ. ඊට පස්සේ පත්වීම හම්බුණාට පස්සේ කෙලින්ම ලක්ෂ 1.20ක් විතර ගන්නවා.
ඩොක්ට කෙනෙක්ට ලංකාවේ ලොකු සමාජ පිළිගැනීමක් තියෙනවා අනිත් වෘත්තීන්ට සාපෙක්ෂව. ඉන්ජිනියර්ස්ලනම් පදුරකට ගැහුවත් හොයාගත්තහැකි අද කාලේ. ඩොකාලා එහෙම නැහැනේ. අනික මම දන්න තරමින් පොලිසියෙන් ඩොකෙක් වාහනයක් අරන් යද්දී ඔය පොඩි පොඩි සීන් වලට අල්ලන්නේ නෑ. ඒක සම්ප්‍රදායක් වගේ තමා. ඩොකෙක් කියලා දැනගත්තට පස්සේ යවනවා. ලංකාවේ ඩොකෙක්ට තියෙන්නේ එහෙම තැනක්.
mcn campus yanna kalin nam kella salli passe yanwa kiyala terune na. eth dn nam terenawa kellata amuthuma thnhawak gahala kiyala.
apeth innawa bn nadayo unge jiwitha dakkama kala kirinenawa. lamaintawath ammage tattage senahasak labenne na. meyatath ehema weida kiyala bayai bn.
campus giya giyamai thama dakkewath na arinne koheda ithin![]()
tahukanna yakow mun boot kanakan balan innawa![]()
Eki lassanada,figure eka hodada.enan hodata arapan boot tiyanna kalin![]()
