kella medicine

Status
Not open for further replies.

skadush

Member
Nov 29, 2018
265
15
0
දැනට අවුලක් නැත්නම් තව ටික කාලයක් ඉවසපන්. උඹ ඉන්ජෙක්, ලෝයර් කෙනෙක් වෙන පාත් එකක නම් ඉන්නෙ අවුලක් වෙන එකක් නෑ. එහෙම නැතොට්ජ් උඹව ඒකිම හලයි.
 
KONIG

Junior member
  • Sep 29, 2018
    44
    7
    18
    උබත් හොද තැනකට වරෙන් මචන්. නැත්ත දොස්තර ඌශ්නේ ගැහුවම උබව නිකන්ම හලයි. ඒකිටත් උබව පෙන්නන්න බෑනේ අනිත් උන්ට මේ මගේ හස්බන්ඩ් කියලා. දන්නවනේ බං මිනිස්සුන්ගේ මානසික මට්ටම්.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැනට අවුලක් නැත්නම් තව ටික කාලයක් ඉවසපන්. උඹ ඉන්ජෙක්, ලෝයර් කෙනෙක් වෙන පාත් එකක නම් ඉන්නෙ අවුලක් වෙන එකක් නෑ. එහෙම නැතොට්ජ් උඹව ඒකිම හලයි.

    E nisa danma ganna athal ekak aran gahanawa gahala ready wela idapan :lol:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Doc, Nurse, etc.. maha chater job bn.
    Epama wenawa oya aya salli passe yanna patan gaththoth..

    Mama danna hospital eke wada karana kenek innawa. Awuruddata gedara thiyaganneth bohoma amaruwen. Apita niwadu unata leddunta niwadu na kiyala hospital ekata yannamayi try karanne. Epama wenawa.
     
    Last edited:

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Doc, Nurse, etc.. maha chater job bn.
    Epama wenawa oya aya salli passe yanna patan gaththoth..

    Mama danna hospital eke wada karana kenek innawa. Awuruddata gedara thiyaganne bohoma amaruwen. Apita niwadu unata leddunta niwadu na kiyala hospital ekata yannamayi try karanne. Epama wenawa.

    Thawa promotion ekak wage awoth ithin palayanko hadda pitisara paththakata...
    Political support eka thiyanawanam echchara awulak na habayi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    Oya kella campus eke dockek ekka yalu wela ubata boot eka tiyanawa 2nd year eken passe.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    එත් අපේ අදහස් ගැලපන්නේ නැනේ. කොච්චර කතා කරත් විසදුමකට එන්නම බැනේ.කෙල්ලත් මුරණ්ඩුයි. මෙහෙම තියාගෙන මේක බැන්දොත් මොනා වෙයිද

    :)
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    මේකේ දාලා තියෙන ගොඩක් රිප්ලයි වලට එකගවෙන්නනම් බෑ මචං. ඔය කියනවා වගේ ඩොක්ටර් කියන්නේ මහ නිදහසක් නැති රස්සාවක් නෙවේ. අනිත් රස්සාවල්වලට සාපෙක්ෂව ඩොක්ටර් කියන්නේ පට්ටට නිදහස තියෙන රස්සාවක් Private Practice කරන්නේ නැතිනම්.

    ඩොක්ටර් කෙනෙක්ට දවසකට පැය 6 වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට උදේ 8-2 විතර වගේ තමා වැඩ වැටෙන්නේ. ඊට පස්සේ නිදහස්. නයිට් වැටෙන්නේ මාසෙටම 4ක් විතර. එක නයිට් එකක් කියන්නේ ඊළග දවස නිවාඩු. දවස් 2 විතර වැඩ නයිට් එකකදි සලකලා බලනවා.

    හම්බකරන අතින් ගත්තොත් ඩොකාලා හොදට හම්බ කරනවා Private Practice නැතුව. ඉන්ටර්න් කාලෙනම් කෙල්ලව හොයන්නත් වෙන්නේ නෑ මචං. ඒ අවුරුද්ද නම් කෙල්ල මාර බිසී. ඒ අවුරුද්දේ පඩිත් 45ක් වත් නෑ මම හිතන්නේ. ඊට පස්සේ පත්වීම හම්බුණාට පස්සේ කෙලින්ම ලක්ෂ 1.20ක් විතර ගන්නවා.

    ඩොක්ට කෙනෙක්ට ලංකාවේ ලොකු සමාජ පිළිගැනීමක් තියෙනවා අනිත් වෘත්තීන්ට සාපෙක්ෂව. ඉන්ජිනියර්ස්ලනම් පදුරකට ගැහුවත් හොයාගත්තහැකි අද කාලේ. ඩොකාලා එහෙම නැහැනේ. අනික මම දන්න තරමින් පොලිසියෙන් ඩොකෙක් වාහනයක් අරන් යද්දී ඔය පොඩි පොඩි සීන් වලට අල්ලන්නේ නෑ. ඒක සම්ප්‍රදායක් වගේ තමා. ඩොකෙක් කියලා දැනගත්තට පස්සේ යවනවා. ලංකාවේ ඩොකෙක්ට තියෙන්නේ එහෙම තැනක්.
     
    mcn campus yanna kalin nam kella salli passe yanwa kiyala terune na. eth dn nam terenawa kellata amuthuma thnhawak gahala kiyala.

    apeth innawa bn nadayo unge jiwitha dakkama kala kirinenawa. lamaintawath ammage tattage senahasak labenne na. meyatath ehema weida kiyala bayai bn.

    Salli passe yanne nathnam hugak hodayi bn.
    Hoda samaje piliganimak nam thiyanawa. Oya podi podi dewal ehema ikmanin karaganna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    Oya kella 2 year boot tiyeno.danma boot tibba thread eka type karala tiyaganin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Eki ubata loweth boot eka thiyanawa. Eki ubata thiyanna issara wela ganna puluwan deyak araganna parakku wenna epa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    thota boot1 sure ado..
    99%k sure. but hoda kelloth inawa..
    digatama update1 thiyahn thread1. boot1 kawama methana update korahan.
    sorry.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    Eki lassanada,figure eka hodada.enan hodata arapan boot tiyanna kalin:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    tahukanna yakow mun boot kanakan balan innawa :angry::angry:

    joke kollo.. kawadawath boot wenna epa wish kranawa.. habayi putho kella eheta penawa nam post1th ekka aniwa boot scene1k thama pennum karanne..

    Eki lassanada,figure eka hodada.enan hodata arapan boot tiyanna kalin:P

    owa terenne goda unta ashwaya penala giyaata passe... :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.