මම දන්නෙ මගෙ බෝඩිමේ රූමගෙ සැලරි එක විතරයි. ඌට 120000+ MAS එකේ. ඌ General 3 year degree
ahh thanks bro

මම දන්නෙ මගෙ බෝඩිමේ රූමගෙ සැලරි එක විතරයි. ඌට 120000+ MAS එකේ. ඌ General 3 year degree

Pera da Morada? oya starting salary ekada?![]()
Degree eka mona redden gaththath wedak ne ban, umbalata wedak dunnoth eeka kara ganna beri nam.
mama weda karana place eke lankawe SLIIT eke igena gaththa ewun 3 k innawa. un 3 denama QA jobs karanne, 3 denama $100+GST(15%) per hour gannawa. Next 3 years walata un weda karana hema peyakatama un ee gana hoyanawa.
ee nisa kiyanne, degree eka wedak ne, wedak dunnoth eeka hariyata karanna purudu weyan.

තෑන්ක්ස්යුනි එක මොකක්ද?
Pera da handiye kade da kiala wadak na. computer ENGINEERING degree holder unat wadak na. skill eka anuwai wade yanne. man danna QA innawa over 5lax salary ganna
Pera , but okkoma first class and second upper 3.5 GPA uda
අඩේ මරුනේ... මේ උන් සෙට් එක කැම්පස් එකේ ඇක සීන් එකේම හිටපු එවුන්ද නැත්නම් ආතල් එකේ සැපේ හිටපු සෙට් එකක්ද?

mun godake ALA bung , ALA un thama salary hodama ewata giye ape batch eka unge academic hodaiyi ne![]()

ඒක තමා මාත් බැලුවේ සැපේ ඉන්න එකෙක්ට ඔහොම GPA ගන්න පුලුවන්ද කියලා![]()

අඩේ මරුනේ... මේ උන් සෙට් එක කැම්පස් එකේ ඇක සීන් එකේම හිටපු එවුන්ද නැත්නම් ආතල් එකේ සැපේ හිටපු සෙට් එකක්ද?
Ube campus ekete yane kalinme okkome anlize karnewa nede?ela ela.math ohemai kare 

ඒක තමා මාත් බැලුවේ සැපේ ඉන්න එකෙක්ට ඔහොම GPA ගන්න පුලුවන්ද කියලා![]()

, balapanko mama nikan da kiyanne kiyala 

sape un nam ohoma salary na![]()
academic balanawa machan Wso2 wage ewa nam, godake top salary ewata academic ona nathuwa entry lesi na 175000 wage