දෙවිවරු

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,518
    10,080
    113
    සියලුම දෙවිවරුන්ගෙ ඥාතීත්වයන් බලයන් අවතාර සහ විස්තර දැනගන්න පුළුවන් තැනක් /පොතක් තියෙනවද ?
     
    Oct 14, 2018
    189
    8
    0
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොඩන් පොත් සමාගමේ බලන්න. තියෙන්න පුළුවන්.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතරගම දෙවියන්ගෙ මල්ලි පුල්ල්යාරෙ
    කතරගම දෙව්යන් ඊශ්වර දෙවියන්ගෙ පුතෙක්
    පත්තිනි දේවියගෙන් වරම් අරගෙනයි දෙවොල් දෙවියො වැඩ ඉන්නෙ