කාටවත් බන් නිකන් කිසිමයක් දෙන්න එපා විශේෂයෙන් සල්ලි කියන ඒවා, එතකොට උන්ට අගයක් නෑ ඊට පස්සේ උන් අපිටම තමයි අරින්නේ ඒවගේ life එකේ උගත් පාඩම්, හිගන්නො වගේ ඉදල උන්ට අපි ඔළුව උඩ තියාගත්තම අපිටම තමා හොදම එකෙන් කෙලවලා චොර කරල යන්නේවෙන්නත් ඇති. පෙර කල කුසල් අකුසල් ගැන අපි දන්නේ නෑනේ.