එළකිරි උදව්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    පන්සලක, දහම් පාසැල් සහ ඉගෙනගන්න හාමුදුරුවරු වෙනුවෙන් පරිගණක කාමරයක් හදන්න ඕන .

    2nd hand Desktop, Laptop අඩුවට ලංකාවේ ගන්නා තැනක් තියෙනවද ?

    ගණන් විස්තර දන්නවනම් ඒවත් දාන්න එළකිරි ෆ්‍රෙන්ඩ්ස්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,581
    11,322
    113
    හඳට කිට්ටුව
    Why not buying them Laptops?
    Screenshot-2026-01-06-085419.png
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    පන්සලක, දහම් පාසැල් සහ ඉගෙනගන්න හාමුදුරුවරු වෙනුවෙන් පරිගණක කාමරයක් හදන්න ඕන .

    2nd hand Desktop, Laptop අඩුවට ලංකාවේ ගන්නා තැනක් තියෙනවද ?

    ගණන් විස්තර දන්නවනම් ඒවත් දාන්න එළකිරි ෆ්‍රෙන්ඩ්ස්
    Pannipitiya parana pare...Kottawa loku handiyen harichcha gaman thiyenawa pot ekak...badu thoralama ganna pulwuan...
     
    • Like
    Reactions: yousirname

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    dena eka dipan bn eka pc ekak hari aluth ewa. boru sammawata parana ladaran denda epa. kadena kadena warayak pasa ubata paw thama labenne :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සාමය ඔබ සමගද පවතීවා :angry:
    මම දැන් රන්ඩුවලට පැටලෙන්න යන්නේ නෑ. රණ්ඩුවට එන අයව ignore කරල කොනට වෙලා ඉන්නවා. කුණුහරුප කියන එක 100% නැවැත්තුව. ඒකෙන් ස්ට්‍රෙස් ෆ්‍රී ඉන්න පුළුවන්. ඉන්න ටික කාලේ සාමයෙන් ඉන්න ඕන. අපේ වැරදි පැවැත්ම නිසා තමයි ස්වබාව ධර්මයෙන් උනත් දඩුවම් ලැබෙන්නේ. මටත් උනේ ඒක වෙන්න ඇති. නැත්නම් මේ කොහෙවත් තියෙන ඇනිකට් එකක් කැඩිලා ගෙවල් යට වෙයිද. ගංවතුරක් ඇහැට දැකල නෑ මේ පළාතේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    මම දැන් රන්ඩුවලට පැටලෙන්න යන්නේ නෑ. රණ්ඩුවට එන අයව ignore කරල කොනට වෙලා ඉන්නවා. කුණුහරුප කියන එක 100% නැවැත්තුව. ඒකෙන් ස්ට්‍රෙස් ෆ්‍රී ඉන්න පුළුවන්. ඉන්න ටික කාලේ සාමයෙන් ඉන්න ඕන. අපේ වැරදි පැවැත්ම නිසා තමයි ස්වබාව ධර්මයෙන් උනත් දඩුවම් ලැබෙන්නේ. මටත් උනේ ඒක වෙන්න ඇති. නැත්නම් මේ කොහෙවත් තියෙන ඇනිකට් එකක් කැඩිලා ගෙවල් යට වෙයිද. ගංවතුරක් ඇහැට දැකල නෑ මේ පළාතේ
    එතකොට ගමක් පිටින්ම වැළලෙන එක ගමක් විදියට ඔක්කොම එකතුවෙලා කරපු වරදක්ද?

    හරියට නිකන් ගමම ලපයට කතිරේ ගැහුවා වගේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එතකොට ගමක් පිටින්ම වැළලෙන එක ගමක් විදියට ඔක්කොම එකතුවෙලා කරපු වරදක්ද?
    වෙන්නත් ඇති. පෙර කල කුසල් අකුසල් ගැන අපි දන්නේ නෑනේ.