Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    දැන් තමා ත්‍රේඩ් එකට සෙට් වුනෙ. මේ ත්‍රේඩ් එකට අමතරව තව මේ ගැන හොදට ඉගෙන ගන්න පුලුවන් තැන් තියෙද පොත්, වෙබ් සයිට්ස් , යුටියුබ් එකේ එහෙම.

    Me method eka machan free tibba mama 1st post eke kiyala tibba website eke. forexfactory eke pisso ekka podi case ekak gihin website eka close kala. dan course eka eur 17000k wenawa :D youtube eke samahara videos thiyenawa. e unata basics na. forexfactory eke menna me thread eka kiyawanna onenam.
    https://www.forexfactory.com/showthread.php?t=420159
     
    • Like
    Reactions: FREEZZEER

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    කට්ටිය මොකඩ හිතන්නෙ තව පැය 1. 48කින් තියෙන CAD news එක ගැන.
    මට හිතෙන්නෙ negative දෙයක් වෙයි කියලා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    කට්ටිය මොකඩ හිතන්නෙ තව පැය 1. 48කින් තියෙන CAD news එක ගැන.
    මට හිතෙන්නෙ negative දෙයක් වෙයි කියලා

    කොහොමහරි EU උඩ යනවනම් ඒ ඇති.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඊලග පාඩම Risk management ද නැත්තම් තවත් එක trick එකක් තියෙනවා, එක දාන්නද? ගොඩක්ම වටින්නේ Risk management
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ඊලග පාඩම Risk management ද නැත්තම් තවත් එක trick එකක් තියෙනවා, එක දාන්නද? ගොඩක්ම වටින්නේ Risk management

    පුලුවන්නම් 2ම දන්නා මචං. ඔක්කොම වටිනවා.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මචන් සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද... බැංකුවෙන් ප්රූෆ් ඉල්ලනවද? ලංකාවේ forex ඉලීගල් කියල අහල තියෙනව. එකපාර ලක්ෂ 2 ,3ක් බෑන්ක් එකට අවොත් කේස් අදිනවද බැංකුවෙන්. ඒ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ...
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මචන් සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද... බැංකුවෙන් ප්රූෆ් ඉල්ලනවද? ලංකාවේ forex ඉලීගල් කියල අහල තියෙනව. එකපාර ලක්ෂ 2 ,3ක් බෑන්ක් එකට අවොත් කේස් අදිනවද බැංකුවෙන්. ඒ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ...

    ඔවු බොස්. සමහර බැන්කු ඉල්ලනවා. සමහර එවා ඉල්ලන්නෙ නැ. ඔයාගෙ තියෙන bank account එකෙ සමන්‍යෙන් ලොකු ගනු දෙනු වෙනවනම් ලක්ශ දෙක තුනක් වටුනට අවුලක් නැ. Forex Trading කරන එක නිතිවිරොදි වෙන්නෙ directly කලොත්. බ්‍රොකර් කෙනෙක් හරහා කරන නිසා අවුලක් වෙන්නෙ නැ.

    Skrill, neteller, bitcoins, bank wire transfer වගෙ එක එක විදියට ඔයාට ගන්න පූලුවන් සල්ලි. Skrill වලින් නම් කෙලින්ම ez cash ව්දියකට සල්ලි ගන්නත් පුලුවන්. bitcoin විදියට withdraw කලොත් ඔනෙනම් මෙ website ඒකෙන් පුලුවන් කෙලින්ම account එකට සල්ලි දාන්න කියන්නත්
    https://localbitcoins.com/sell_bitcoins
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    පැය දෙක තුනකින් risk management ලිපිය දාන්නම්
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඔවු බොස්. සමහර බැන්කු ඉල්ලනවා. සමහර එවා ඉල්ලන්නෙ නැ. ඔයාගෙ තියෙන bank account එකෙ සමන්‍යෙන් ලොකු ගනු දෙනු වෙනවනම් ලක්ශ දෙක තුනක් වටුනට අවුලක් නැ. Forex Trading කරන එක නිතිවිරොදි වෙන්නෙ directly කලොත්. බ්‍රොකර් කෙනෙක් හරහා කරන නිසා අවුලක් වෙන්නෙ නැ.

    Skrill, neteller, bitcoins, bank wire transfer වගෙ එක එක විදියට ඔයාට ගන්න පූලුවන් සල්ලි. Skrill වලින් නම් කෙලින්ම ez cash ව්දියකට සල්ලි ගන්නත් පුලුවන්. bitcoin විදියට withdraw කලොත් ඔනෙනම් මෙ website ඒකෙන් පුලුවන් කෙලින්ම account එකට සල්ලි දාන්න කියන්නත්
    https://localbitcoins.com/sell_bitcoins

    Skrill, neteller වගේ එකකින් සල්ලි wire transfer එකක් කලොත් බැංකුවට මොනවාද පෙන්නන්න ඕනේ ප්රුෆ් විදිහට.