දැන් තමා ත්රේඩ් එකට සෙට් වුනෙ. මේ ත්රේඩ් එකට අමතරව තව මේ ගැන හොදට ඉගෙන ගන්න පුලුවන් තැන් තියෙද පොත්, වෙබ් සයිට්ස් , යුටියුබ් එකේ එහෙම.
Me method eka machan free tibba mama 1st post eke kiyala tibba website eke. forexfactory eke pisso ekka podi case ekak gihin website eka close kala. dan course eka eur 17000k wenawa
youtube eke samahara videos thiyenawa. e unata basics na. forexfactory eke menna me thread eka kiyawanna onenam. https://www.forexfactory.com/showthread.php?t=420159


