Dr Rumi Ruban or Prof Shehan Williams?

suti

Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Dr Rumi gena danne nm nhe, bt prof.shahan nm patta, appachchita beheth ganbwa, last 24 hemas eke appoitment ekak demma hamba une December 28
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    choose a psychiatric who has enough time to spend on the diagnosis :yes:

    එ අතින් රූමී ෆේල් බන්
    එක්කෝ
    පොර බිසී
    නෑත්තතම් පොර දන්නවා වැඩි
    උඩින් පල්ලෙන් සිම්ටම්ස් අහලා ඩෝං ගාලා රිසිට් එක ලියලා දෙනවා බෙහෙත් වලට
    එහෙම ගන්නත් බය හිතෙනවානේ බන්ස්ලා
    ඇයි මේ යක හරියට විස්තරයක් නාහා
    අනික ඔය බෙහෙත් වලට ඉන්බැලන්ස් සීන් එකක් වත් උනොත් මේ යකා ප්‍රෙඩික්ට් කරන ඩිසීස් එක නොවී
     
    • Like
    Reactions: Duper

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එ අතින් රූමී ෆේල් බන්
    එක්කෝ
    පොර බිසී
    නෑත්තතම් පොර දන්නවා වැඩි
    උඩින් පල්ලෙන් සිම්ටම්ස් අහලා ඩෝං ගාලා රිසිට් එක ලියලා දෙනවා බෙහෙත් වලට
    එහෙම ගන්නත් බය හිතෙනවානේ බන්ස්ලා
    ඇයි මේ යක හරියට විස්තරයක් නාහා
    අනික ඔය බෙහෙත් වලට ඉන්බැලන්ස් සීන් එකක් වත් උනොත් මේ යකා ප්‍රෙඩික්ට් කරන ඩිසීස් එක නොවී

    කලිං හිටිය ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් ඔය වගේ. ප්‍රසිද්ධිය නිසා මාර විදිහට සෙනඟ එනව ඉතිං එක්කෙනෙක් වෙනුවෙන් ගත කරන්න වෙන්නෙ පොඩි කාලයක්. එහෙම tv වලට නාවට හොඳ මනෝවෛද්‍යවරු ඉන්නව :yes: tv වලට ඇවිල්ල ප්‍රසිද්ධ අය ගාවට නොයන තරමට හොඳා :yes: පෙලක් අය ඉන්නව චැනල් කරද්දි එක්කෙනෙක් එක්ක විනාඩි 45ක්වත් කතා කරන එහෙම කෙනෙක් ගාවට යන්න ඕනෙ :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කලිං හිටිය ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් ඔය වගේ. ප්‍රසිද්ධිය නිසා මාර විදිහට සෙනඟ එනව ඉතිං එක්කෙනෙක් වෙනුවෙන් ගත කරන්න වෙන්නෙ පොඩි කාලයක්. එහෙම tv වලට නාවට හොඳ මනෝවෛද්‍යවරු ඉන්නව :yes: tv වලට ඇවිල්ල ප්‍රසිද්ධ අය ගාවට නොයන තරමට හොඳා :yes: පෙලක් අය ඉන්නව චැනල් කරද්දි එක්කෙනෙක් එක්ක විනාඩි 45ක්වත් කතා කරන එහෙම කෙනෙක් ගාවට යන්න ඕනෙ :yes:

    ඔව්
    ඔය අතින් සුපිරි ඩයල් එකක් ඉ්නවා
    ඩොක්ටර් ජයන් මෙන්ඩිස්
    නෙට් එකේ විස්තර තියෙනවා
    ආසිරි සෙන්ට්‍රල් එමෙ එනවා
    පට්ට වෙලාවක් කථා කරනවා. බොහෙත් එහෙම ගාණත් අඩුයි .ප්‍රමාණෙත් අඩුයි. ලෙඩෙත් එක පාරින් සනීපයි
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔව්
    ඔය අතින් සුපිරි ඩයල් එකක් ඉ්නවා
    ඩොක්ටර් ජයන් මෙන්ඩිස්
    නෙට් එකේ විස්තර තියෙනවා
    ආසිරි සෙන්ට්‍රල් එමෙ එනවා
    පට්ට වෙලාවක් කථා කරනවා. බොහෙත් එහෙම ගාණත් අඩුයි .ප්‍රමාණෙත් අඩුයි. ලෙඩෙත් එක පාරින් සනීපයි

    Thank you for sharing your views with us bro :love: