rumi time denne nane bn kata karannna. dadhabada gala behet denawa misak
rumi time denne nane bn kata karannna. dadhabada gala behet denawa misak

Dr Rumi gena danne nm nhe, bt prof.shahan nm patta, appachchita beheth ganbwa, last 24 hemas eke appoitment ekak demma hamba une December 28

choose a psychiatric who has enough time to spend on the diagnosis![]()

choose a psychiatric who has enough time to spend on the diagnosis![]()
එ අතින් රූමී ෆේල් බන්
එක්කෝ
පොර බිසී
නෑත්තතම් පොර දන්නවා වැඩි
උඩින් පල්ලෙන් සිම්ටම්ස් අහලා ඩෝං ගාලා රිසිට් එක ලියලා දෙනවා බෙහෙත් වලට
එහෙම ගන්නත් බය හිතෙනවානේ බන්ස්ලා
ඇයි මේ යක හරියට විස්තරයක් නාහා
අනික ඔය බෙහෙත් වලට ඉන්බැලන්ස් සීන් එකක් වත් උනොත් මේ යකා ප්‍රෙඩික්ට් කරන ඩිසීස් එක නොවී
tv වලට ඇවිල්ල ප්‍රසිද්ධ අය ගාවට නොයන තරමට හොඳා
පෙලක් අය ඉන්නව චැනල් කරද්දි එක්කෙනෙක් එක්ක විනාඩි 45ක්වත් කතා කරන එහෙම කෙනෙක් ගාවට යන්න ඕනෙ 
කලිං හිටිය ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් ඔය වගේ. ප්‍රසිද්ධිය නිසා මාර විදිහට සෙනඟ එනව ඉතිං එක්කෙනෙක් වෙනුවෙන් ගත කරන්න වෙන්නෙ පොඩි කාලයක්. එහෙම tv වලට නාවට හොඳ මනෝවෛද්‍යවරු ඉන්නවtv වලට ඇවිල්ල ප්‍රසිද්ධ අය ගාවට නොයන තරමට හොඳා
පෙලක් අය ඉන්නව චැනල් කරද්දි එක්කෙනෙක් එක්ක විනාඩි 45ක්වත් කතා කරන එහෙම කෙනෙක් ගාවට යන්න ඕනෙ
![]()
ඔව්
ඔය අතින් සුපිරි ඩයල් එකක් ඉ්නවා
ඩොක්ටර් ජයන් මෙන්ඩිස්
නෙට් එකේ විස්තර තියෙනවා
ආසිරි සෙන්ට්‍රල් එමෙ එනවා
පට්ට වෙලාවක් කථා කරනවා. බොහෙත් එහෙම ගාණත් අඩුයි .ප්‍රමාණෙත් අඩුයි. ලෙඩෙත් එක පාරින් සනීපයි