කොහොමත් මහින්ද සහ සිරිසේන කරපු වැඩේ හරි නරකයි.අනුමත කරන්න බැරි සහ ගහන අපරාදයක්.මුන් දෙන්නට පාර්ලිමන්ට් එකේ බලයක් නැතිව ආන්ඩුවක් හදන්න බෑ කියලා දැන දැනත් හොර පාරෙන් ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් දිවුරුම් දීලා රටේ ආන්ඩුවක් නැති කරලා රට අරාජික කරල ජනතාවගේ ජිවීත එක්ක සෙල්ලම් කරන එකහොඳ වැඩක් නෙවෙයි.නෝකන්ෆිඩන්ස් මෝෂන් එකක් ගෙනෙල්ලා ආන්ඩුව අයින් කරලා අලුත් කැබිනට් එකක් ගැහුවනම් රට මෙච්චර අරාජික වෙන්නේ නෑ.ඒකේ පදනමක් තියෙනවා.මහින්ද වගේ මිනිහෙක්ට පාර්ලිමන්ට් එකේන් සීයක් තියා අසූවක්වත් නෑ.එහෙම තියෙනකොට ඒ මිනිහා අගමැතිකම තියාගෙන ඉන්න එක රටට කරන ද්‍රෝහීකමක්.ජඩ වැඩක්.අපරාදයක්.අන්ත බලු වැඩක්.කුපාඩි කුපාඩි වැඩක්.