mara sira karapu kari vaden

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් මරා හොයන් ගිහිල්ලා job එකක් ඉල්ල ගනින්:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් තෙර්ඩ් දානවට ගෙවන්නෙ නැද්ද..පව් Daratha පොන්ස්.. :lol::lol::lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඇයි දැන් තෙර්ඩ් දානවට ගෙවන්නෙ නැද්ද..පව් Daratha පොන්ස්.. :lol::lol::lol:

    මම ඩාරට නෙවෙයි හුට්ටො.මේ වගේ පොඩි සයිට් එකක සබ් ෆෝරම් එකක ත්‍රෙඩ් දානවට සල්ලි ගෙවනනව එක්කො ඌ පිස්සෙක් එහෙම නැත්නම් තඩි මී හරකෙක්.මේ වගේ තැනක් ලංකාවේ පොලිටීෂියන්ස්ලට මීටර් වෙන්නේ නෑ.උන්ට අහුවෙන්නේ ඊනිවුස් ලංකාදීප ඉන්ෆොලන්කා වගේ වෙබ් සයිට් ඇන්ඩ් නිවුස් පේපර්ස්, ටෙලිවිෂන් රේඩියො.මේ වගේ එකක් අපි නිකන් ආතල් චැට් රූම් එකක් විදිහට මිසක් උඹ වගේ සිරා පොලිටික්ස් ෆකැට්ෆෝම් එකක විදිහට හිතාගෙන ඉන්න තරම් හරක් නෙවෙයි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කොහොමත් මහින්ද සහ සිරිසේන කරපු වැඩේ හරි නරකයි.අනුමත කරන්න බැරි සහ ගහන අපරාදයක්.මුන් දෙන්නට පාර්ලිමන්ට් එකේ බලයක් නැතිව ආන්ඩුවක් හදන්න බෑ කියලා දැන දැනත් හොර පාරෙන් ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් දිවුරුම් දීලා රටේ ආන්ඩුවක් නැති කරලා රට අරාජික කරල ජනතාවගේ ජිවීත එක්ක සෙල්ලම් කරන එකහොඳ වැඩක් නෙවෙයි.නෝකන්‍ෆිඩන්ස් මෝෂන් එකක් ගෙනෙල්ලා ආන්ඩුව අයින් කරලා අලුත් කැබිනට් එකක් ගැහුවනම් රට මෙච්චර අරාජික වෙන්නේ නෑ.ඒකේ පදනමක් තියෙනවා.මහින්ද වගේ මිනිහෙක්ට පාර්ලිමන්ට් එකේන් සීයක් තියා අසූවක්වත් නෑ.එහෙම තියෙනකොට ඒ මිනිහා අගමැතිකම තියාගෙන ඉන්න එක රටට කරන ද්‍රෝහීකමක්.ජඩ වැඩක්.අපරාදයක්.අන්ත බලු වැඩක්.කුපාඩි කුපාඩි වැඩක්.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Awjas kanda

    Ranil ge pai kote lowamuda hama yanakam