new government fun

හා ! අපි මේවා පිළිගන්නම්.

බිමල් කියන්නේ කමලවර්ණ ජයකොඩිගේ පුතා. කමලවර්ණ ජයකොඩිගේ අක්කා වීණා ජයකොඩි. අයියා ජයසේන ජයකොඩි. මල්ලි එඩ්වඩ් ජයකොඩි. කමලවර්ණගේ ලොකු තාත්තා මර්සිලීන් ජයකොඩි. පුතා බිමල් ජයකොඩි. දුව ශමෙල් ජයකොඩි. අනේ හා .

මෙන්න මුං වගේ උං ඇහින් දැක්කා වගේ ලියන ඒවානේ අපේ උන් පිළිගන්නේ ! අම්මපා.

අයිසේ තුසර කුමාර ! මහර ජයකොඩි වලව්වේ කමලවර්ණ ජයකොඩියි , කොළොන්නාවේ කමල් ජයකොඩියි කියන්නේ එකෙක් නෙමෙ. ඉතිං දැන් තමුන්ගේ ඉතිරි අනුමාන ටිකට මොකද කරන්නේ ?

47008780_10216392982514375_5184947544081301504_n.jpg
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    හා ! අපි මේවා පිළිගන්නම්.

    බිමල් කියන්නේ කමලවර්ණ ජයකොඩිගේ පුතා. කමලවර්ණ ජයකොඩිගේ අක්කා වීණා ජයකොඩි. අයියා ජයසේන ජයකොඩි. මල්ලි එඩ්වඩ් ජයකොඩි. කමලවර්ණගේ ලොකු තාත්තා මර්සිලීන් ජයකොඩි. පුතා බිමල් ජයකොඩි. දුව ශමෙල් ජයකොඩි. අනේ හා .

    මෙන්න මුං වගේ උං ඇහින් දැක්කා වගේ ලියන ඒවානේ අපේ උන් පිළිගන්නේ ! අම්මපා.

    අයිසේ තුසර කුමාර ! මහර ජයකොඩි වලව්වේ කමලවර්ණ ජයකොඩියි , කොළොන්නාවේ කමල් ජයකොඩියි කියන්නේ එකෙක් නෙමෙ. ඉතිං දැන් තමුන්ගේ ඉතිරි අනුමාන ටිකට මොකද කරන්නේ ?

    47008780_10216392982514375_5184947544081301504_n.jpg

    toyyo mechchera gon na monewa unath :P