PM of Pakistan Travelling in Economy Class ( Will our leaders do this ? )

Opinion

Member
May 20, 2018
2,904
184
0
DtUHTtsWoAAhxWA.jpg

PM of Pakistan Travelling in Economy Class ( Will our leaders do this ? )
 
War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    රටකට අවශ්‍ය වෙන්නෙ හොද ආර්ථික, සමාජමය සහ ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සහිත නායකයින්. එවැනි නායකයෙක් සහිත රටක් බලාගෙන ඉද්දී සංවර්ධනය වෙනවා. ඒ වගේ නායකයෙක් first class නෙවෙයි private jet එකක ගියත් කමක් නෑ.

    මේක සමහර විට අපේ රටේ වගේම දේශපාලන අවබෝධය අඩු පකිස්තාන ජනයාගෙන් එක දාගන්න කරපු වැඩක් වෙන්න පුලුවන්. ඔහු කුමන අන්දමේ නායකයෙකු දැයි පවසන්නට තවම කල් මදි. හැබැයි තමන් කව්රුද කියා ඔප්පු කල යුත්තේ දේශයට හිතකර ප්‍රබල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් පමණයි
     
    umba kiyana kathaweth aththak thiyenawa. kochchara saralawa hitiyath wadak naha ratata wadak karey naththam. imran khan kiyanne ratata wadak karana pudgalayek. ethuma ratey nayakayo saha top class officialsla 1st class travel karana eka thahanam karala thiyenawa.

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ඔය පරණ ෆොටෝ එකක් අපු අලුත ගත්ත තාම යනවාද දන්නේ නැහැ
    ඇයි අපේ කෙනෙක් ත් එකොනමි කාල්ස් තමයි මුල් කාලේ ගියේ ,අට්ල්ස් චුටි පැන් වලින් සයින් එහෙම කරේ හිටන්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඔය පරණ ෆොටෝ එකක් අපු අලුත ගත්ත තාම යනවාද දන්නේ නැහැ
    ඇයි අපේ කෙනෙක් ත් එකොනමි කාල්ස් තමයි මුල් කාලේ ගියේ ,අට්ල්ස් චුටි පැන් වලින් සයින් එහෙම කරේ හිටන්

    ape kena top class officialsla saha deshapalakayanta 1st class travel thahanam karala thiyenawada ?
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ape kena top class officialsla saha deshapalakayanta 1st class travel tahanam karala thiyenawada ?

    අනිත් වුන්ට තහනම් කරලාද දන්නේ නැහැ අපු මුල් කාලේ එතුමා එකොනොමි කාල්ස් වලින් රට සවාරි යන්නේ කියලා හිටන් රුපවහිනයේ itn වල පාරම්බැවා මතකයි හිටන්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    අනිත් වුන්ට තහනම් කරලාද දන්නේ නැහැ අපු මුල් කාලේ එතුමා එකොනොමි කාල්ස් වලින් රට සවාරි යන්නේ කියලා හිටන් රුපවහිනයේ itn වල පාරම්බැවා මතකයි හිටන්

    ehema thahanamak naha ape ratey :)