රටකට අවශ්‍ය වෙන්නෙ හොද ආර්ථික, සමාජමය සහ ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සහිත නායකයින්. එවැනි නායකයෙක් සහිත රටක් බලාගෙන ඉද්දී සංවර්ධනය වෙනවා. ඒ වගේ නායකයෙක් first class නෙවෙයි private jet එකක ගියත් කමක් නෑ.
මේක සමහර විට අපේ රටේ වගේම දේශපාලන අවබෝධය අඩු පකිස්තාන ජනයාගෙන් එක දාගන්න කරපු වැඩක් වෙන්න පුලුවන්. ඔහු කුමන අන්දමේ නායකයෙකු දැයි පවසන්නට තවම කල් මදි. හැබැයි තමන් කව්රුද කියා ඔප්පු කල යුත්තේ දේශයට හිතකර ප්‍රබල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් පමණයි
ඔය පරණ ෆොටෝ එකක් අපු අලුත ගත්ත තාම යනවාද දන්නේ නැහැ
ඇයි අපේ කෙනෙක් ත් එකොනමි කාල්ස් තමයි මුල් කාලේ ගියේ ,අට්ල්ස් චුටි පැන් වලින් සයින් එහෙම කරේ හිටන්
ape kena top class officialsla saha deshapalakayanta 1st class travel tahanam karala thiyenawada ?
අනිත් වුන්ට තහනම් කරලාද දන්නේ නැහැ අපු මුල් කාලේ එතුමා එකොනොමි කාල්ස් වලින් රට සවාරි යන්නේ කියලා හිටන් රුපවහිනයේ itn වල පාරම්බැවා මතකයි හිටන්