Dialog 4G HBB Bonus Data Offer!!!

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    seasonal-hbb-2018.jpg


    Dialog Home Broadband usersලට December මාසෙ පුරාවට (1st Dec to 31st Dec) Anytime Bonus Data Quota එකක් දීල තියෙනව video stream වලට. ❤🔥

    ඒ කිව්වෙ youtube / facebook video / instagram video වගේ එයාල කියල තියෙන sites වල video බලද්දි අර අමතරව දීල තියෙන bonus quota එකෙන් තමා data කැපෙන්නෙ. Dialog.lk එකෙන් acc එකට log වෙලා active කරගන්න පුළුවන්. 😁✌(Postpaid & Prepaid දෙකටම අදාලයි)

    වැඩි විස්තර: https://www.dialog.lk/home-broadband-bonus-offer

    Thread එක හොදයි කියල හිතෙනවනම් rep දාගෙන යන්න අමතක කරන්න එපා , වෙලාවක් තියෙන විදියට මේ වගෙ දේවල් ගැන thread දාන්නම්. :cool::nerd:
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    re re re re post :oo:
    kamaka ne nodkapu ayata balanna :D

    අප්පටසිරි කලින් එක දැක්කෙ නෑනෙ :baffled: මම මේ උදෙන්ම bill එක pay කරන්න ගියාම දැක්කෙ. :yes: del කරන්නත් බෑනෙ thread :baffled:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    thnx machan active kala....torent deela nhne me sere hithala thamai bonus data deela thiyenne.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගියපාර නම් මාරු. මේපාර වැඩක් නැ.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,047
    113
    M-Town
    Yako Mata add karanna ba neh. Phone connection ekata witharai yanna puluwan.4G account eka add karanna ba neh.danna ekek help ekak deepalla
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Dialog.lk එකෙන් acc එකට log වෙලා active කරගන්න පුළුවන්.




    log wenna be bn