Dialog Home Broadband usersලට December මාසෙ පුරාවට (1st Dec to 31st Dec) Anytime Bonus Data Quota එකක් දීල තියෙනව video stream වලට. ❤
ඒ කිව්වෙ youtube / facebook video / instagram video වගේ එයාල කියල තියෙන sites වල video බලද්දි අර අමතරව දීල තියෙන bonus quota එකෙන් තමා data කැපෙන්නෙ. Dialog.lk එකෙන් acc එකට log වෙලා active කරගන්න පුළුවන්.
වැඩි විස්තර: https://www.dialog.lk/home-broadband-bonus-offer
Thread එක හොදයි කියල හිතෙනවනම් rep දාගෙන යන්න අමතක කරන්න එපා , වෙලාවක් තියෙන විදියට මේ වගෙ දේවල් ගැන thread දාන්නම්.




මම මේ උදෙන්ම bill එක pay කරන්න ගියාම දැක්කෙ.
del කරන්නත් බෑනෙ thread 

