තදියම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    පුදුම හදිස්සිය නෙ තියෙන්නේ මේක වෙනස් කරන්න

    වෙන prashna නෑ වගේ මේ රටේ

    අනිද්දා වන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස එම ආණ්ඩුවේ පත් වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

    • ඉන් පසු හැකි ඉක්මනින් නව ව්‍යවස්තාවක් ගෙන එන බවත මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.
    • යුක්තියේ ජනහඬ රථ පෙලපාලිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    TNA එකට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න වගේ යන්නෙ

    2/3 නැතුව කොහොමද දන්නෙ නෑ ඕක කරන්නෙ
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    TNA එකට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න වගේ යන්නෙ

    2/3 නැතුව කොහොමද දන්නෙ නෑ ඕක කරන්නෙ

    MY3ge set ekata millons walin cash dunnoth kohomada?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    TNA එකට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න වගේ යන්නෙ

    2/3 නැතුව කොහොමද දන්නෙ නෑ ඕක කරන්නෙ

    2/3 madine bn ewa karanna. Janamatha vicharanayak one ne fedaral denna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    රනිල් හදන්නෙ හැකි ඉක්මනින් ජනාධිපතිගෙ විධායක බලතල අගමැතිට පවරගෙන, විධායක අගමැති කෙනෙක් වෙන්න. මම නම් කියන්නෙ විධායක ජනාධිපතිත් එකයි අගමැතිත් එකයි. විධායක බලය අගමැතිට ගියාම ඒ බලයෙ පවර් එක අඩු වීමක් වෙන්නෙ නෑනේ. අඩුම තරමේ විධායක ජනාධිපතිව මිනිස්සුන්ට ඩිරෙක්ට් වෝට් එකකින් පත් කරගන්න පුළුවන්, ඒත් විධායක අගමැතිකෙනෙක්ව පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙ එහෙන් මෙහෙට පනින ගෙම්බො ටික එකතු වෙලා. ඒ නිසා විධායක ජනාධිපතිකම රටට හොඳයි.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,249
    1,311

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    කෝමද දන්නේ නෑ පොනිල් ඕක කරන්නේ උන්ට 2/3 ඕනා නේද. ඕකෙන් ෆෙඩරල් හෝ ඊට සමාන එකක් උන් දෙන්න යන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ව්‍යවස්ථාවේ ඔය තියෙන අබුත කෑලි ටික අයින් කරන එක තමා කරන්න ඕනේ ඉස්සෙල්ලම
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    :shocked:සිරිසේනගෙ සරම ඔළුවෙන් ගලවනවා කියලා අර ඵකෙක් කිව්වනේ..😞😞

    ව්‍යවස්ථාවේ ඔය තියෙන අබුත කෑලි ටික අයින් කරන එක තමා කරන්න ඕනේ ඉස්සෙල්ලම

    අබූත ව්‍යවස්ථාව කෙසේ වෙතත් රනිල් ජෙප්පො/TNA උන් ඵක්ක ඵකතු වෙලා අර ගිය පාර වගේ උෟ මැරෙනකන්ම අගමැති වෙන සංශෝධනයක් ගෙනාවහම තමා සින්හලුන්ට පුල් පුක් අාතල් වෙන්නේ:rofl:..අනේ ඵහෙමම වෙන්න ඕන.අපිට නම් ලංකාව නැති උනාට යන්න රටවල් තියෙනවා.:D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අබූත ව්‍යවස්ථාව කෙසේ වෙතත් රනිල් ජෙප්පො/TNA උන් ඵක්ක ඵකතු වෙලා අර ගිය පාර වගේ උෟ මැරෙනකන්ම අගමැති වෙන සංශෝධනයක් ගෙනාවහම තමා සින්හලුන්ට පුල් අාතල් වෙන්නේ..:D
    එහෙම සරල බහුතරෙන් කැමති කැමති ඒවා කරන්න බැරුව ඇති. 2/3 ඕනේ මම හිතන්නේ ඕකට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    :shocked:සිරිසේනගෙ සරම ඔළුවෙන් ගලවනවා කියලා අර ඵකෙක් කිව්වනේ..😞😞

    අබූත ව්‍යවස්ථාව කෙසේ වෙතත් රනිල් ජෙප්පො/TNA උන් ඵක්ක ඵකතු වෙලා අර ගිය පාර වගේ උෟ මැරෙනකන්ම අගමැති වෙන සංශෝධනයක් ගෙනාවහම තමා සින්හලුන්ට පුල් පුක් අාතල් වෙන්නේ:rofl:..අනේ ඵහෙමම වෙන්න ඕන.අපිට නම් ලංකාව නැති උනාට යන්න රටවල් තියෙනවා.:D

    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඊට පස්සේ ජනමත විචාරණයක් තියාගන්න ඕනි නේද

    unp ට සන්දනෙට jvp ට චන්දෙ දුන්නේ විවස්තාව වෙනස් කරන්න නෙවි. කිරියේම බලන්න ඉන්න ඕන එකෙක් ඔය පක්ස 3 න් එකකට දුන්න එකෙක් නේ. එතකොට ඔය කව්රුත් විවස්තා වෙනසක් ඉල්ලුවද ? නෑ දැනට තින විවස්ථාවෙන් උඹල අපි කට වත් කිසිම අව්ලකුත් නෑ ඉතිං දැන් පාලිමන්ට් එකේ 5/6 අරං උනත් ඕක වෙනස් කළා කියන්නේ ජනතා මතය නෙවි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa