Wedding Planning Help.....

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    Machanla mage wedding day eka coordinate karanna wedding planer kenek hoyanawa....oyala danna place ekak thiyenawa nam ganan ekka kiyanna....Oyalage adahasuth kiyanna.....:yes::yes:Loku udawwak....:yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    umbata manage karaganna amaruda? aparade nikan unata salli denne. loku case ekak ne thamantama karaganna puluwan
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    පුලුවන්නන් ඔය වෙඩින් ප්ලැනර්ස්ල පැත්තකට වීසි කරල වෙඩිම චාමෙට ගනින්.... ඔතන මහ ලොකු scene එකක් නෑ බන්.... ලගදි වෙඩිමක් ගත්තු කෙනෙක්ගෙන් ඔක්කොම අහගන්න. ;););)

    වෙඩිමෙන් ඉතුරු වෙන සල්ලි වලින් උබල දෙන්න කොහේ හරි රටක honeymoon යන්න. නැත්නන් ගෙයක් හදන වගේ වැඩක initial deposit එකක් දාගන්න. ඔය ඔක්කොම දේවල් වලින් උබලටම තමා දෙයක් ඉතුරු වෙන්නේ. මේව ඔය කාලේට උබලට තෙරෙන්නේ නැති එකයි අවුල.... බැදල අවුරුද්දකට විතර පස්සෙ තමයි තේරෙන්නේ....:yes::yes::yes:
     
    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    පුලුවන්නන් ඔය වෙඩින් ප්ලැනර්ස්ල පැත්තකට වීසි කරල වෙඩිම චාමෙට ගනින්.... ඔතන මහ ලොකු scene එකක් නෑ බන්.... ලගදි වෙඩිමක් ගත්තු කෙනෙක්ගෙන් ඔක්කොම අහගන්න. ;););)

    වෙඩිමෙන් ඉතුරු වෙන සල්ලි වලින් උබල දෙන්න කොහේ හරි රටක honeymoon යන්න. නැත්නන් ගෙයක් හදන වගේ වැඩක initial deposit එකක් දාගන්න. ඔය ඔක්කොම දේවල් වලින් උබලටම තමා දෙයක් ඉතුරු වෙන්නේ. මේව ඔය කාලේට උබලට තෙරෙන්නේ නැති එකයි අවුල.... බැදල අවුරුද්දකට විතර පස්සෙ තමයි තේරෙන්නේ....:yes::yes::yes:

    :yes::yes::yes::yes: