Machanla mage wedding day eka coordinate karanna wedding planer kenek hoyanawa....oyala danna place ekak thiyenawa nam ganan ekka kiyanna....Oyalage adahasuth kiyanna.....
Loku udawwak....

Loku udawwak....

Loku udawwak....
Oka manage karanne natuwa kohomada bro uba family ekak manage karanne?
Ubama karapan mannam kiyanna hoda experience ekak






umbata manage karaganna amaruda? aparade nikan unata salli denne. loku case ekak ne thamantama karaganna puluwan


Oka manage karanne natuwa kohomada bro uba family ekak manage karanne?
Ubama karapan mannam kiyanna hoda experience ekak










Ubata salli thiyanawanum awulak nee. Naththam hoda photo grapher kenek hoya ganin kohomath uta one widihata thama edata natanna wenne.


පුලුවන්නන් ඔය වෙඩින් ප්ලැනර්ස්ල පැත්තකට වීසි කරල වෙඩිම චාමෙට ගනින්.... ඔතන මහ ලොකු scene එකක් නෑ බන්.... ලගදි වෙඩිමක් ගත්තු කෙනෙක්ගෙන් ඔක්කොම අහගන්න.
වෙඩිමෙන් ඉතුරු වෙන සල්ලි වලින් උබල දෙන්න කොහේ හරි රටක honeymoon යන්න. නැත්නන් ගෙයක් හදන වගේ වැඩක initial deposit එකක් දාගන්න. ඔය ඔක්කොම දේවල් වලින් උබලටම තමා දෙයක් ඉතුරු වෙන්නේ. මේව ඔය කාලේට උබලට තෙරෙන්නේ නැති එකයි අවුල.... බැදල අවුරුද්දකට විතර පස්සෙ තමයි තේරෙන්නේ....![]()



