LUXMEN Copy Trading !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශමන්ගේ ටොන් පචවලට හූ මිට් තිබ්බ ලින්ඩ ..

    ලක්ශමන්ගේ ටොන් පච .
    Quote:
    Originally Posted by luxmen View Post
    For example------eur //usd------mama BUY ekak gattha kiyala hithanna. E ekkama tikaka pahalin SELL STOP ekak daanava. Dan poddak pahalata gihila SELL STOP eka hit karanava. DAN OBA MATHS DANNAVA NAM[ALGEBRA ] MEA TIKA VATA HEVI---------KOCCHARA PAHALA GIYATH LOSS PROFITS NATHA. A MOKAADHA CURRENCY EKE BUY SELL DEKAMA THIYENA NISA. DAN PAHALA YANA KOTA BUY EKA -10 KIYALA HITHAMU.NO PROBLEM ,SELL EKA + 10 THIYENAVA BALACE VELA TOTALLY NO LOSS. Thava paahalata giya kiyala hithamu. Dan BUY eka - 50 kiyala hithamu. SELL eka + 50 vela . Totally no loss. Dan mama sell eke + 50 close karanava. Dan ithuru eur/usd - 50 pamanai. EKEN KIYANNE NAHA---LOSS KIYALA. MATHS KNOWLEDGE KIYANNE EKATAI. Mama close karapu sell + 50 ta pending ekak daanava navathath.
    Quote:
    Originally Posted by luxmen View Post
    -7+7 =0
    මගෙ රිප්ලයි එක..

    Quote:
    Originally Posted by erozan View Post
    මේක තනිකර ටොන් පචයක්නෙ.මනුස්සයො මේ කොහෙ තියෙන ෆොරෙක්ස් එකක්ද කියවන්නෙ..එකම තැන බයි ඇන් සෙල් ගත්තත් ලොස් තමයි..කොහොමද ලොස් නැ කියන්නෙ මොන ගණිතය අනුවද එහෙම ඔප්පු වෙන්නෙ ????? පොඩ්ඩක් සාධනය කරල පෙන්නඩකො බලන්ඩ ෆොරෙක්ස් වලට අනුකූලව.. ඒ ලොස් එක කවර් කරන්ඩ දෙයියන් වහන්සේ වැඩියත් බැ..උබ වගේ එකෙක්ගෙන් සිග්නල් ගන්න උන්ට දෙයියන් වහන්සේගේ පිහිට ලැබේවා...

    ලක්ශ්මන්ව බේර ගන්ඩ මැද්දට පැන්න ලින්ඩ ,බැලන්ස් වෙන හැටි ගැන දෙන පොර ටෝක..

    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    Mama okun okkoma luxmen ge balanced trading thread eke linde dala thiyenne screens pithinma gema gahala pennala.......... linda kiyanne lin thamayi
    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    1 Equity වැඩි වෙනකොට කොහෙවත් නැති මල් ෆොන්නයෝ අඬන්නේ ඇයි?? උබ අඩුගානේ උගේ ළඟ ඩෙමෝ එකවත් දාලද මේ කමෙන්ට් කරන්නේ.??

    2 කට්ටිය කියල බහු වචනෙන් ටෝක් දෙන්න එන්න එපා, කොපි ට්රේඩීන් කරන්නේ ලක්ෂ්මන් තනියම

    3 balanced trading ත්රෙඩ් එක බලල කතාකරපන් බං බොරුවට තප්පුලන්නේ නැතිව. ට්රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා ප්රෝෆිට් පෙන්නලා තියෙනවා. අලුත් ළිං කපන්න වෙලා නෑ පරණ එකකටම පැනපන්.
    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post

    කියපු විදියට equity capital රීච් කරන්න ලංවෙනකොට ට්‍රේඩ්ස් ඔක්කොම ක්ලෝස් කළා. 0 loss. අනික් අයත් දැනුවත්කලා.

    ලක්ශමන්= ලින්ඩ කියල තේරුම් ගන්ඩ මේක හොදටම ඇති..:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් එතකොට කවුද සල්ලි ගත්තෙ ??? මෙතන හොරකමක් වෙලා තියෙනව කොහොමද නැ කියන්නෙ ???? ලින්ඩ තමයි ලක්ශ්මන් කියන ෆේක් එක අටෝගෙන සල්ලි හොරා කෑවෙ ආයෙ ඕක ගැන වෙනත් කතා අනවශ්යයි...

    කොහොමද ෆොන්නයෝ වෙනත් කතා අනවශ්‍ය,:rofl::P උඹේ අම්මට හි$#@වේ මම, උඹේ අප්පා තමයි මම වෙනින් කතා අනවශ්‍යයි කියනවා වගේ කතාවක්නේ යකෝ මේක.:eek::rofl::P මට මේ අබ්බගාත උත්තිගේ පුතාලට පියෙක් වෙන්න ඕන නෑ..... ලක්ෂ්මන් කියනේ ලින්ඩා නම් ඒක ඔප්පුකරපන්. ඇඩ්මින් කෙනෙක්ගේ අති සරල කටයුත්තක් ඒක.:rofl:
     
    Dec 2, 2018
    49
    6
    0
    තොපිලා හොර සල්ලි අච්චු ගහනවා නේද ? කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා.:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක්ශමන්ගේ ටොන් පචවලට හූ මිට් තිබ්බ ලින්ඩ ..
    ලක්ශමන්ගේ ටොන් පච .

    මගෙ රිප්ලයි එක..

    ලක්ශ්මන්ව බේර ගන්ඩ මැද්දට පැන්න ලින්ඩ ,බැලන්ස් වෙන හැටි ගැන දෙන පොර ටෝක..

    ලක්ශමන්= ලින්ඩ කියල තේරුම් ගන්ඩ මේක හොදටම ඇති..:yes::yes:

    කොපිට්‍රෙඩ් එකේ ඩෙමෝ දාල ප්රෝෆිට් වෙනකොට ලොස් වෙනවා කියලද කියන්න ඕන. ලොස් පැත්තට ලන්වෙනකොට කැපිටල් එක බේරගනිල්ලා කියල අයින්වුණාම වැරදිද?

    මේකේ ඇඩ්මින් කෙනෙක්, හා මොඩ් කෙනෙක් ඉද්දි උඹ ෆේක් ඔප්පුකරන්නේ ඔහොමනං, උඹ උඹේ අම්මට බල්ලෝ $@&#/ ලා හම්බුන එකෙක් කියල කියන්නත් ඔයටිකම ඇති.

    අප්පොච්චිගේ ස්ටයිල් එක. ඌත් නාගත්තා, ඇඩ්මින් ඇමතුවම මූත් නානවා :rofl::P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elakiri brothers , Linda is not me. Do not misunderstand please. Forex gana danna aya dannava. Forex valin ,Profits ,loss dekama enava. Loss eka yam pramanayakdha, Evagema ,eta vada profits ,future time vala enna probability eka thiyenava. DO NOT MISUNDERSTAND PLEASE. LINDA IS NOT LUXMEN.
     
    Dec 2, 2018
    49
    6
    0
    මොනාද බන් මේ උබලා කරන්නේ ? හොර මගඩි වැඩක්ද ? මහ බැංකුව කැඩුවෙ උබලද ? :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elakiri brothers , Linda is not me. Do not misunderstand please. Forex gana danna aya dannava. Forex valin ,Profits ,loss dekama enava. Loss eka yam pramanayakdha, Evagema ,eta vada profits ,future time vala enna probability eka thiyenava. DO NOT MISUNDERSTAND PLEASE. LINDA IS NOT LUXMEN.

    උඹ අදද උත්තාන වූනේ, උඹේ වැඩ වලට රෙනකොට හම්බෙච්ච එකෙක් මගේ පස්සේ පන්නනවා. කථාකරන් විසදගනින්. ලාස්ට් මන්ත් පේමන්ට් එක රිෆන්ඩ් කරපං. පලවෙනි මාසෙත් ඩෙමෝ දැම්මත් ප්රෝෆිට් නැති නිසා දෙකම රිෆන්ඩ් කරපං. මම කැමති නෑ මගේ සල්ලි උබල වගේ උන් වියදම්කරනවට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    The very last question you want to ask yourself is how much am I willing to lose each day? Again that is a function of personal preference, but my hard rule is never more than 1% of the account. So far, I have not come close to hitting that limit (mainly because my initial opening size is small) but if I ever do -- I will close all positions and stop trading for the day.
    A 1% equity stop on your account may not seem like a lot, but if your goal is to make 10 basis point per day than it is just right. In fact that is a very good rule of thumb to use. Take your daily goal target (assuming it is realistic of course) and multiply that by 10. Put a hard stop on your equity at that level and never, ever, question or doubt that move. Any loss that takes more than 10 days to recover is going to be a very difficult task to achieve. Don’t make trading any harder than it is.

    Know your losses ahead of time and you will set yourself up for the wins.
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    අනේ මහත්තයෝ. ඔයාගේ ෆොරෙක්ස් අපිට එපා ප්ලීස්.. මේකෙ ඉන්න එවුන්ගේ සල්ලි වලට කෙල්ලිනේ නැතුව ඉන්න ඒ ඇති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ආ මෙන්න සාක්කි,දැක්කෙම නැත්තන් ලින්ඩම කියපු ටික,යට රතු කරල තියෙන ටික හොදට කියෝපන් :yes::yes:

    දැන්වත් තේරුම් ගනිල්ල LINDA_ADERSON_22 කියන්නෙ පල් හොරෙක් උබලගෙ සල්ලි හොරාකන තිරිසනෙක්..:dull::dull:

    ko ban oke nane mama ahapuwata uttara? :rolleyes:

    anika uu kiyala na mama kiyapu dekata wirudda deyak.. :no:

    club eke coders la innawalu. itin awlak nane.

    eyala alien code eka liwwa kiyala nane. tiyena ewa edit karana eka hari aluth ewa liyana eka hari prashnayak nane.

    ekama code eke podi wenasak tiyena versions dekakin ekak nikan dena ekai, tawa ekak ref link ekakin register unama dena ekeyi thiyena warada mokakda?

    ref link eken giyama dena eka godakma wedagath ekak newei. eka nathuwa trade karana aya godak innawa.
     
    Last edited:

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    Luxmen aiya da man
    Lakxman ayya apita kelapu widiha gana kollek group chat ekaka dapu post ekak me pahala thiyenne. balancing trade giyoth giyoth ubalata ayeth badu thama machanla.

    කට්ටියට මතක ඇති ගිය මාසේ මුල Copy කරපු Trades වල පට්ටම Graw Down එකක් ගියේ, අන්න ඊට ටික දවසකට කලින් තමා මම Copy Trading වලට Join උනේ, කොහොම හරි පෙර වාසනාවකට එදා අර පට්ටම Loss පැත්තට ගියපු Trades ටික විතරක්, මගේ VPS එකේ අවුලක් නිසා කොපි වෙලා නැහැ, Profit උනු ටික විතරයි Copy වෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මම හිතුවේ මේ සීන් එක පට්ට Profit , ලක්ෂ්මන් අයියා පට්ටම වැඩ්ඩා කියලා..

    ඒ පාර මම තව Forex කරන යාලුවෝ ගොඩ දෙනෙකුට කිව්වා මේ සීන් එක පට්ට කියලා. පස්සේ ඒ කිව්ව අයගෙන් දෙන්නෙක් සෙනිකවම $20ස්ස ගානේ දීලා Copy Trading සීන් එකට ජොයින් උනා. අනිත් අය ටිකක් පරක්කු උනා ස්ක්‍රිල් එකට සල්ලි දාගන්න බැරි කේස් එක නිසා.

    අර යාළුවෝ දෙන්නා ජොයින් උනාටත් පස්සේ තමයි, අනිත් අය දාපු ස්ක්‍රීන් ෂොට් දැකලා,මං කොර ගත්ත වින්නැහිය දැක්කේ. මගේ Copy නොවුනු Trades වල Running Loss එකයි, පට්ටම ලොකු Draw Down එකයි, එක ලග පිස්සුවෙන් වගේ එකම Currency එකෙන් දාලා තිබ්බ Trade ගොඩයි, Loss හන්ගන්න දාන Balancing ට්‍රේඩ් ටිකයි දැක්කම මට පිස්සු හැදුනා...

    ඒ වෙද්දි අපි 3න් දෙනාගෙම එකවුන්ට් තුන 20%ක විතර සාමාන්‍ය ලොස් එකක ගියේ, කලිනුත් දෙන්නෙකුගෙම Copy Trading දාල කෙලව ගත්ත හැටි හොඳටම මතක නිසා, ලක්ෂ්මන් අයියට ගෙවපු සල්ලියි, වෙච්ච Lossයි දරාගෙන, යාලුවන්ට පැහැදිලි කරලා, එදාම Forex Accounts තුනම අයින් කරගත්තා.(2018.09.14ට කලින්)

    පුරුදු වෙන්න Forex කරනවා නෙවෙයිනේ. අනික Forex වල Risk එක ගැන දන්නවා උනාට මේ වගේ ගොන් විදිහට Risk ගන්නේ නැහැ මං නම්.

    උබලා සමහර විට දැන් අහයි අයින් වෙද්දි ඇයි කිව්වේ නැත්තේ කියලා, කිව්වා නම් ඉතින් ඒ දවස් වල ඔය කියන උඹලගෙන්ම තමයි මට කුණුහර්ප අහගන්න වෙන්නේ.

    දැන් අහයි Forex කරන්න දන්නවා නම් ඇයි Copy Trading කරන්න ආවේ කියලා , වෙලාව නෑ යකෝව් Trade දාන්න... ඒකයි ආවේ.

    කොටින්ම මට කියන්න තියෙන්නේ ලක්ෂ්මන් අයියා Trading දන්නෙත් නැහැ, Hedging දන්නෙත් නෑ, එයා දන්න එකම දේ Balancing කර කර Loss හංගලා Profit පෙන්වන එක තමයි...

    ඒ මදිවට පන්ඩිත කම නම් අඩුවක් නෑ... එයාගේ සිස්ටම් එක රුපියල් 10000000000000000 ක් වටිනවලු (1කයි බින්දු 16ක්) කියල හෙන පොර ටෝකුත් දුන්නා, පොරට ඒ ගාන කටින් කියාගන්න පුලුවන්ද දන්නේ නැහැ. මහ ලොකුවට කිව්වට.. කොහොම හරි ඔච්චර වටින සිස්ටම් එකෙන් ලස්සන කෙලෝලා ගත්තේ කොල්ලෝ ටිකට....

    අනික බලුම වැඩේ කියන්නේ Copy Trading ජොයින් නොවී හිටපු අනිත් උන්වත් රවට්ට ගන්න, ඇතුලේ අම්බානක Loss යද්දි එලියේ Profit විතරක් තියෙන ස්ක්‍රීන් ශොට් ටෙලිග්‍රෑම් චැනල් වල දාපු එක. හිතාමතාම තමා මෙයාල කොල්ලන්ව රැවැට්ටුවේ.

    කොහොම හරි ඉතින් කට්ටියම පවු, Trade දාන්න දන්නෙ නැති කෙනෙකුට Copy Trading කරන්න දීලා අපේ රටේ ලක්ෂ 40කට 50කට කෙළ උනා...

    කවුදෝ දාල තිබ්බා ජීවිතේ හැටි ඔහොමයි කියලා....

    මට නම් කියන්න තියෙන්නේ..

    ඔව් ඔව් stop loss නොදා Trade අල්ලන් හිටියම ජීවිතේ ඔහොම තමයි. Balancing කියන්නේ Run වෙන Trades වල Loss තියෙද්දි එලියට Profit පෙන්වන System එකක් විතරයි කියලා නොතේරෙනවා නම් ජීවිතේ ඔහොම තමයි. හරිම තැන් වලදි Hedging දාගන්න දන්නේ නැති උනාම ජීවිතේ ඔහොමයි. ඔක්කොටමත් වඩා Topම Level වලදි Buy දාලා Bottom Level වලදි Sell දැම්මම ජීවිතේ කොහොමත් ඔහොමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ko ban oke nane mama ahapuwata uttara? :rolleyes:

    anika uu kiyala na mama kiyapu dekata wirudda deyak.. :no:

    club eke coders la innawalu. itin awlak nane.

    eyala alien code eka liwwa kiyala nane. tiyena ewa edit karana eka hari aluth ewa liyana eka hari prashnayak nane.

    ekama code eke podi wenasak tiyena versions dekakin ekak nikan dena ekai, tawa ekak ref link ekakin register unama dena ekeyi thiyena warada mokakda?

    ref link eken giyama dena eka godakma wedagath ekak newei. eka nathuwa trade karana aya godak innawa.

    උඹත් ලින්ඩාගේ ෆේක් එකක් වෙන්නද යන්නේ?? ඔය ටූල්ස් ටික නොදී හිටියනං කියයි කුහක සිංහලු තව එකෙක්ට ගොඩයනවට කැමති නෑ කියලා....... මේ ත්රෙඩ් එකම ඇති මුගේ ජාතකේ දැනගන්න. මූට අනුව කඩේ පාන් විකුණුවත් හොරෙක්...... මේ වගේ ෆොන්නයෝ කොහොම කාල බීල ඉන්නවද දන්නේ නෑ :rofl::P