LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..
ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..
LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් ..
LINDA_ADERSON_22=LUXMEN
උබ මුලින් කිව්වෙ එකක් දැන් කියන්නෙ එකක්. උබට පුළුවන් නම් Proof දාපන් Linda කාගෙන් හරි SLFX එකේ සල්ලි ඉල්ලපු. ඌ ඉගැන්නුවට ගානක් ගත්තා Proof එක්ක පෙන්නුවොත් මමත් උබ එක්ක එකතු වෙලා උට බනිනවා.









අතට යන එක වලක්වන්න. ඒ ප්‍රඩක්ට් එකේ පරණ වර්ශන් එකත් තවම විකිනෙන එකක් වගේම නෙට් එකේ හොයාගන්න බැරි දෙයක්. මේක මම වගකීමෙන් කියන්නෙම මේ දේ මම කාලෙකට ඉස්සෙල්ල ඉඳලා නෙට් එකේ හොයලා හොයාගන්න බැරි වුන එකෙක් නිසා.
